Get Mystery Box with random crypto!

විද්‍යුත් රසායනය නොමිලේ සම්මන්ත්‍රණය. රොටරි නුගේගොඩ  මැයි | Mathsඅපි Official

විද්‍යුත් රසායනය නොමිලේ සම්මන්ත්‍රණය.

රොටරි නුගේගොඩ 

මැයි 31 වන බදාදා උදේ 8 සිට දවල් 2 දක්වා...

දවසින් හරියටම 13 වෙනි ඒකකය සම්පූර්ණයෙන්ම කරගන්න ඕනිද? එහෙනම් එන්න නුගේගොඩ  හරිම තැනට.
2023 Theory / Revision  ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැකිය.

කිසිදු theory දැනුමක් අවශ්‍ය නැත. මුල සිට සියලුම theory  උගන්වනු ලැබේ..

උසස්පෙළ විභාගයට අනිවාර්ය රචනා ප්‍රශ්නයක් හා MCQ ලැබෙන සහ ව්‍යුහගත රචනා ප්‍රශ්නද ලැබෙන මෙම 13 වෙනි ඒකකය ඉතාම වැදගත් ඒකකයක් බැවින් මෙදිනට සහභාගී වී සම්පූර්ණයෙන්ම පාඩම හරියටම ඉගෙන ගන්න.. Past Paper ප්‍රශ්න ද මෙදිනම සාකච්ඡා කර අවසන් කරනු ලැබේ...

සියලුම  Tutes නොමිලේ ලබා දේ.. සම්පූර්ණයෙන්ම නොමිලේ..