Get Mystery Box with random crypto!

තනි හෝ කන්ඩායම් පන්ති සිසුන් සිටින මට්ටමට හදුනාගෙන, ඔවුන්ට | Mathsඅපි Official

තනි හෝ කන්ඩායම් පන්ති
සිසුන් සිටින මට්ටමට හදුනාගෙන, ඔවුන්ට සුදුසුම වන ආකාරයට වැඩපිළිවෙළක් සකස් කර, ඕනෑම මට්ටමක සිටින සිසුවෙකුට ඉහළ ප්‍රතිඵලයක් සදහා යාමට හැකි වන පරිදි පන්තිය සිදුකරයි.

පහල මට්ටම් වල ඉන්නා අයට ඉන් ඉහලට ඒමටත්, යම් ඉහල මට්ටමක සිටින අයට ඉහලම ප්‍රතිඵල සදහා යාමටත් හැකිවන පරිදි පන්ති මෙහෙයවයි.

අවශ්‍ය පාඩම් ආවරණය කරගැනීමට.
නොතේරුන කොටස් නැවත හරියට ඉගෙනගැනීමට.
ප්‍රශ්න පත්තර සාකච්ඡා කරගැනීමට.
විශේෂ නිර්දේශය සීග්‍රයෙන් පුණරීක්ශනය කරගැනීමට.
මේ ඕනෑම ආකාරයකට හෝ කීපයකට පන්තිය පවතිනවා ගත හැක...

ඔබට ගැලපෙන පන්තිය මෙයද කියා තෝරාගැනීමට පලමු දිනය සදහා පන්තිය ගාස්තුව අර්ධයක් පමණක් අයකරයි.

නුගේගොඩ - රොටරි පවත්වන අපගේ GROUP CLASS වලට සම්බන්ධ වී මාසික සාමාන්‍ය පන්ති ගාස්තු යටතේ අමතර පාඩම් ඉක්මනින් ආවරණය කරගැනීමටද අවස්තාව ලබාදේ...

වසර 7 කට අධික කාලයක් නුගේගොඩ රොටරි ආයතනයේ පන්ති පවත්වා ඉහලම ප්‍රතිඵල ලබාදී ඇති වැඩපිළිවෙළකි...

ඔබ හොයන Physics Individual class එක, Group class එක මෙයයි...

Call: 0767 901 926
Whatsapp: 0767 901 926