Get Mystery Box with random crypto!

*Miha Institute* *Miha English program* *15th Batch* *නව පා | Mathsඅපි Official

*Miha Institute*

*Miha English program*
*15th Batch*
*නව පාඨමාලා ආරම්භය මැයි 27*

*First Day FREE*

*Register Now*

https://forms.gle/3wDucn34Ez6ybsLX6

*WhatsApp Group:*

https://chat.whatsapp.com/IYMulQ0Y6aX2ZTwsImlLg4

*English නිසා ජීවිතේම අව්ල් වෙලාද?*
*යාලුවෝ English කතාකරද්දි ඔයා කොන් වෙනවද තාම ?*
*English ඔයාගේ life skill එකක් කරගන්න ආසද ?*

*මෙන්න ඔයාට හොදම chance එකක්…*

ඔයා විශ්වවිද්‍යාලය ශිෂ්‍යයෙකක් නම්, උසස් පෙල හදාරපු හෝ හදාරන සිසුවෙක් නම්, රස්සාවට English බාධාවක් උන කෙනෙක් නම්, කොටින්ම English කියන දේ ජීවිතයට අවශ්‍යම කෙනෙක් නම් මේ අවස්තාව ඔබ වෙනුවෙන්මයි.

මූලික අදියරේ ඉදන් grammar ඉගන ගන්න ගමන්,

Reading
Writing
Speaking
Vocabulary

නිසි අවබෝධයක් සහිතව ඉගැන්වීමේ රටාව අප සතුයි.

confidence පිට ඕනම තැනක English කතා කරන්න.
සුපිරියටම lab report එකක්, practical එකක්, essay එකක් ලියාගන්න ඕනද?

*වැදගත්ම දේ*

හිර වෙන්නේ නැතුව English කතා කරන්න, presenting කරන්න, audience එකක් ඉස්සරහ හොදට perform කරන්න ඔයත් කැමතිද?
එහෙනම් බය නැතුව join වෙන්න.

ඔයාලා හැමෝටම හොඳ ඉංග්‍රීසි කතා පුහුණුවක් දෙන්න "SPEAK-IN-ROOM" කියලා අලුත් වැඩකුත් තියෙනවා. ඒ නිසා English වලට බය ඔයා English බය කරන්න ලෑස්ති වෙන්න.

*ආරම්භය : මැයි මස 27 සෙනසුරාදා සවස 03:00*


එදිනට සහභාගි විය නොහැකි සිසුන් සදහා ඉරු දින සවස 03:00ට RECORDING CLASS.

*Miha Institute මගින්පෙර පැවති පාඨමාලාවන්ගේ සිසුනේ ප්‍රතිචාර අපගේ Youtube පිටුව ඔස්සේ දැකබලා සාර්ථකත්වය ඔබම තහවුරු කරන්න.* ‍

https://www.youtube.com/playlist?list=PLaAtlxtaQetCoaENaBBrzUcEIgxBSVCmr

*මෙහෙයවීම*
S.A. Tharusha Manuhara
B.Sc. Animal Science and Fisheries ( U. G.) University of Peradeniya
Dip. In Pearson ( UK )
Dip. In IHRA UoC

පාඨමාලා ආරම්භය : 2023 මැයි මස 27 දින
පුරා මාස හතරක්
සම්පූර්ණ ගාස්තුව රු.3500/=ක් පමණයි.

*ලියාපදිංචි වීම පහත ෆෝමය පුරවා submit කිරීමෙන් සිදුකල හැක.*

https://forms.gle/3wDucn34Ez6ybsLX6

*විමසීම්:*
Whatsapp/Mobile
071 282 1572 (Thushan Damintha )
075 798 9656 (Tharusha Manuhara )
E-mail: mihainstitute@gmail.com
Web: Mihainstitute.com
face book: MIHA institute
Instagram: MIHA INSTITUTE