Get Mystery Box with random crypto!

What is KDU ? උසස් පෙළ සඳහා ජීව විද්‍යාව හෝ ගණිත අංශයෙන් පෙනී | Mathsඅපි Official

What is KDU ?

උසස් පෙළ සඳහා ජීව විද්‍යාව හෝ ගණිත අංශයෙන් පෙනී සිටින ළමුන්ගෙන් බහුතරයක් අනාගතේ වෛද්‍යවරියක් හෝ ඉංජිනේරුවරයෙක් වෙන්න තමයි හීන දකින්නෙ. ඉතින් උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨ ලෙස ප්‍රතිඵල ගන්න සිසුන් මෙම සිහිනය සැබෑ කරගන්නවා. අනිත් ළමයි නැවත වරක් විභාගයට පෙනී සිටිනවා. එහෙම නැත්නම් වෙනත් පාඨමාලාවක් හදාරනවා. එහෙමත් නැත්නම් පෞද්ගලික අංශයෙන් තම සිහිනය සැබෑ කරගන්න උත්සහ කරනවා.
ඉතින් මේ ලිපිය රජයේ පිළිගත් ඉංජිනේරුවරයෙක් හෝ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් KDU හෙවත් ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලය පිලිබදවයි.

Link : https://www.mathsapi.com/2020/05/what-is-kdu.html

@MathsApiOfficial