Get Mystery Box with random crypto!

අද වන විට Python සහ Java කියන්නෙ ලොකයේ තියෙන ප්‍රබලතම programm | Mathsඅපි Official

අද වන විට Python සහ Java කියන්නෙ ලොකයේ තියෙන ප්‍රබලතම programming languages වේ.

ඔයා මොන field එකට යන්න හිටියත්,ඔයාගේ වටිනාකම වැඩි කරගන්න පුලුවන් අධික ඉල්ලුමක් ඇති professional qualification එක තමයි programming skill කියන්නෙ.

විශ්ව විද්‍යාල වල උපාධි පාඨමාලා සදහා Python සහ Java languages ඇතුලත් කරලා තියෙන්නේත් මෙහි ඇති අධික ඉල්ලුම නිසාම තමයි.

ඔයා දැනට ,

විශ්ව විද්‍යාල අපේක්ෂිත හෝ දැනටමත් අධ්‍යාපය හදාරන සිසුවෙකු නම්

IT Field එකට ඇතුලත් වීමට බලපොරොත්තු වෙන් සිටින කෙනෙකු නම්

අපගේ Certificate courses හොදටම ගැලපෙනවා.

මාස 3 සදහාම එක් පාඨමාලාවක් සදහා ගාස්තුව රු.3000ක් පමණි.

පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසුන්ට පිලිගත් සහතික පත්‍රයක් ද ලබා ගන්න පුලුවන්.

අප ආයතනයේ පැවැත්වෙන Bachelor of Information Technology උපාධි පාඨමාලාවන් සදහා ශිෂ්‍යත්ව ලබා ගැනීමද පුලුවන් .

Course එකේ පලමු දිනය වෙත නොමිලේ සහභාගි වන්න.

දිනය : මැයි 21

වේලාව : සවස6 -7 දක්වා

zoom හරහා

සම්බන්ධ වීම සදහා පහල link එක click කරලා ඔයාලගේ නම whatsApp Message එකක් එවන්න.

https://wa.me/message/QAYIKQZWGZTQG1