Get Mystery Box with random crypto!

ගම්පහට නව වෙනසක් උසස් පෙළ 2023 Theroy සහ Revision සිසුන් ස | Mathsඅපි Official

ගම්පහට නව වෙනසක්

උසස් පෙළ 2023 Theroy සහ Revision සිසුන් සඳහා...

හැම Shy එකේම අන්තිම පාඩම් ටික හරියට කරගන්න බැරි උනා නේද?

හැමෝටම කලින් Syllabus එක cover කරගන්න එන්න Syllabus එකේ අග සිට මුලට අංගසම්පූර්ණව උගන්වන REVERSE CLASS එකට..

හැමදාම චූටි චූටි ගණන් හදලා Paper එකක් කරගන්න ගියාම කෙල උනාද?

අමාරු ප්‍රශ්නපත්‍ර ලියලා A/L Paper එක ගේමක් නැතුව ලියන්න ඕනේනම් එන්න ADVANCED PAPER CLASS එකට...

Marking Scheme ලබාදෙන අතර පිළිතුරු පත්‍ර පරික්ෂා කර සිසුන් Rank කිරීම සිදුවේ..

භෞතිකව(Physically) ප්‍රශ්නපත්‍ර පන්තියට සහභාගීවිය නොහැකි සිසුන්ට මාර්ගගත ක්‍රමය(Online) හරහා ප්‍රශ්නපත්‍ර පන්තිය සඳහා සහභාගී විය හැකිය..

සියලුම නවීන පහසුකම් සහිත දේශන ශාලා සමන්විත ගම්පහ SISIP උසස් අධ්‍යාපන ආයතනයේදී... (වටරවුම අසල)

සියලුම විමසීම් 0778407137


වැඩිදුර තොරතුරු සඳහා https://chat.whatsapp.com/FU5VJrYjrCJJbHrsTRh59l Link එක මඟින් WHATSAPP Group එකට Add වෙන්න.

ගැඹුරු තර්කානුකූල පැහැදිලි කිරීම සමඟ ඔබත් ගණිතය තුළ විශිෂ්ටයෙකු වන්න..