Get Mystery Box with random crypto!

2023 - Chemistry Revision. Inorganic ඇරඹේ..       සියලුම න | Mathsඅපි Official

2023 - Chemistry Revision.
Inorganic ඇරඹේ..
     
සියලුම නිබන්ධන සමගින් ප්‍රවේශය නොමිලේ...
Free Enterance

අකාබනික රසායනයේ සියලුම සිද්ධාන්ත කොටස් නැවත සම්පූර්ණයෙන් ආවරණය කිරීම මැයි මස තුල සිදුකෙරේ..

නොතේරුන මගහැරුන සියලුම දරුවන්ට නිවැරදිම විෂය කරුණු සමගින් Inorganic සම්පූර්ණයෙන් ආවරණය කරගත හැක.

මැයි මස සම්බන්ධ වන නවක සිසුන්ට පසුගිය මස ඉගැන්වීම් කල පාඩම් හා නිබන්ධන නොමිලේ ලබාගත හැකි වැඩපිළිවෙළක් සහිතව ක්‍රියාත්මක වේ.

SyZyGy - ගම්පහ -
      මැයි 02 අගහ.
      පෙ.ව.7.00 - 2.00

Paper Class -
     අගහ.ප.ව.2.30 - 5.30


0714683239 - WhatsApp
0777688507 - Call