Get Mystery Box with random crypto!

2021 ප්‍රශ්න පත්‍රය සදහා මින් පෙර ඔබ අත් නොවිදි වෙනස්ම ආකාරයක | Mathsඅපි Official

2021 ප්‍රශ්න පත්‍රය සදහා මින් පෙර ඔබ අත් නොවිදි වෙනස්ම ආකාරයක විවරණයක්. නිකන්ම උත්තර ලිවීමකට එහා ගිය පට්ටම වැඩක්.

2019 හා 2020 වර්ෂවල විවරණයක් නැරඹීමට පහත YouTube Channel එකට පිවිසෙන්න.

https://www.youtube.com/channel/UCLDKwOQzBPe-RAjmKR-_Kig

Combined Maths වෙනුවෙන්ම වෙන්වුන Channel එකක් මේක. දැනට Maths සම්බන්ධයෙන් videos 141ක් මේ Channel එකේ තියෙනවා. Maths අවුල් ගිය කෙනෙක්ට ගොඩයන්න නියම තැන. අනිවාර්යෙන්ම Subscribe කරල තියාගන්න. ඉස්සරහට නියම Video සෙට් එකක් upload වෙන්න නියමිතයි.

2021 විවරණයට සම්බන්ධ වෙන්න කැමති ළමුන් පහත link එකෙන් WhatsApp group එකට join වෙන්න.

https://chat.whatsapp.com/GovO1ZJ0GQP7ORqpHIwIjH

Physics වලට රෝසා සර් වගේ Combined Maths වලට නම් ඉතින් ජනිදු සර් තමයි