Get Mystery Box with random crypto!

සුපිරි ප්‍රශ්න සහිත ප්‍රශ්න පත්‍ර 5 ක්.. සෑම ප්‍රශ්න පත්‍රය | Mathsඅපි Official

සුපිරි ප්‍රශ්න සහිත ප්‍රශ්න පත්‍ර 5 ක්..

සෑම ප්‍රශ්න පත්‍රයක්ම උසස්පෙළ විභාගයට ගැළපෙන ආකාරයට නිර්මාණය කර ඇත.. ( මේවා පාසල්වල වාර විභාග කොපි කර සෑදූ ප්‍රශ්න පත්‍ර නොවේ..)

සෑම ප්‍රශ්න පත්‍රයකම සම්පූර්ණ විශය නිර්දේශයෙන්ම නිර්මාණය කළ බහුවරණ ප්‍රශ්න පත්‍රයක්, ව්‍යුගත ප්‍රශ්න පත්‍රයක් හා රචනා ප්‍රශ්න හතරක් ඇත.. (කර්මාන්ත රසායනයේ ප්‍රශ්න නොමැත.)

පළමු පත්‍රය පහත ලින්ක් වලින් ඔබට ඩවුන්ලෝඩ් කරගත හැක..
පළමු පත්‍රය..
https://bit.ly/Paper_01_MCQ
දෙවන පත්‍රය..
https://bit.ly/Paper_01_Essay

පළමු ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස දෙසැම්බර් 4 ඉරිදා රාත්‍රී 10 ටද දෙවන කොටස දෙසැම්බර් 5 සදුදා රාත්‍රී 10 ටද zoom මගින් සාකච්ඡා කෙරේ.. මෙහිදී ලකුණු ලබාදෙන ආකාරයද විස්තර කෙරේ..

සෑම ප්‍රශ්න පත්‍රයක් සඳහාම marking scheme ලබාදේ..

පහත ලින්ක් එකෙන් මෙම පන්තියට අදාල whatsapp ගෲප් එකට සම්බන්ධ වන්න..
https://chat.whatsapp.com/FSBZH6kldo6BrU2chBsSae

එක් ප්‍රශ්න පත්‍රයක් සඳහා රු. 500 ක ගාස්තුවක් අය කෙරේ..