Get Mystery Box with random crypto!

තවමත් ' Combined Maths' ඇනගෙනද ඉන්නෙ? ගොඩදාගන්න ක්‍රම | Mathsඅපි Official

තවමත්
" Combined Maths" ඇනගෙනද ඉන්නෙ?

ගොඩදාගන්න ක්‍රමයක් හිතාගන්නවත් බැරිද?

අර plan මේ plan ගැන හිතලම ඔලුව විකාර වෙලාද?

Past paper කරන්න තාම හිතලවත් නැද්ද?

වැල් වටාරම් නැති, තර්කානුකූල ඉගනුම් රටාවකට කැමතිද?

ඔබ දන්නවාද?

මේ මාස 2ක් 3ක් theory විතරක් බල බල ඉදල A,B තියා S වත් ගත නොහැකි බව.

මුළු සිලබස් එකම නෙවෙයි, සිලබස් එකේ ඕනම පාඩම් ටික papers වලින් cover කර ගත්තොත්, ඉන්න තැනින් ගොඩ එන්න පුලුවන් බව.

සුපුරුදු තාලෙට නැතුව, වෙනස්ම ආරෙකට Combined Maths Paper එකේ එනම ගණන් හදමු. *මාස 3න් ප්‍රතිඵල වෙනස් කරගමු.

අගහරුවාදා,බ්‍රහස්පතින්දා, සෙනසුරාදා,ඉරිදා රාත්‍රි 9.30-11.30 Online Zoom Live Class ලෙස පැවැත්වේ..

වැඩි විස්තර සදහා පහත Group වලට join වෙන්න.

Whatsapp group

https://chat.whatsapp.com/Cg1HJkQRVvm7fOtjMNFJXi

Telegram group

https://t.me/+faX89T82iollZWJl

මෙහෙයවීම,
සංයුක්ත ගණිත ආචාර්ය
චතුර සේනානායක