Get Mystery Box with random crypto!

ඔබ python language ඉගෙනීමට කැමතිද ? විශ්වවිද්‍යාලයට යාමට පෙර | Mathsඅපි Official

ඔබ python language ඉගෙනීමට කැමතිද ?

විශ්වවිද්‍යාලයට යාමට පෙර python පුලුවන් කරගැනීමට කැමතිද?

එසේ නම් පලමු දින දේශනය සදහා නොමිලේ සහභාගි වන්න.

කවුරුන් සදහාද? ,

විශ්ව විද්‍යාල අපේක්ශිත සිසුන්

විශ්ව විද්‍යාල සිසුන්

උසස් පෙල / සාමාන්‍ය පෙල අවසන් සිසුන්

Python ඉගෙනීමට කැමති ඕනෑම කෙනෙකු.

ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල දේශකයෙකු විසින් උගන්වයි.

අන්තර්ගතය සදහා post එක බලන්න.

කාලය: මාස 3

ගාස්තු :රු .3000 -මාස 3 ටම

මෙහෙයවීම:
H. M. Samadhi Chathuranga Rathnayake
MSc in CS (SU), PG.Dip in SML (Othm), PG.Dip in HRM (LRN), B.Sc(Hons) in IS (UOC), B.Eng(Hons) in SE (LMU)

මෙහිදී,

සරලව Basic to Advanced විෂය කරණු ,Practicals සහ Projects 5ක් සමග ආවරණය කෙරේ.

සෑම දේශනයකම PDF notes සහ class recordings Google classroom එක හරහා ලබා දේ.

Quizzes මගින් දැනුම අමතක නොවී තබා ගැනීමට කටයුතු කෙරේ.

පලමු දින දේශනයට සම්බන්ද වීමට පහත Group එකට join වන්න.

Group:
https://chat.whatsapp.com/EGdKldgnfCi1u6Fmm6PnCj