Get Mystery Box with random crypto!

https://t.me/+vOtfot8rQpozNWRl 2022 ඔයාලට මුලදි තිබුණු ප්‍ | Mathsඅපි Official

https://t.me/+vOtfot8rQpozNWRl
2022 ඔයාලට මුලදි තිබුණු ප්‍රශ්න නිසා ගොඩක් වැඩ අතපසුවෙලා තියෙන්න පුළුවන්..

හැමෝටම individual class කරගන්න තරම් වත්කමක් නැති නිසා...මේ තියෙන්නේ ඔයාට මුල ඉදලාම ඉගෙනගෙන ගොඩයන්න තියෙන හොදම අවස්ථාව...

සතියකට පැය 20 ක් වෙනස්ම විදිහකට ඉගැන්වීම් සිදු කරනු ලැබේ...

*මෙය තවත් සිද්ධාන්ත පන්තියක් සදහා කාලය වැය කිරීමක් නොවේ...*

විශේෂත්වය නම් විෂය ගොඩයන්නේ පන්තිය තුළදීමය...මේ ඔබ Physics & Chemistry සදහා A සාමාර්ථයක් ලබාගැනීමට සතියකට වෙන් කල යුතු කාලයයි...

පලමු දින සහභාගී වී ඔබට සිදුවන වෙනස අත්විදින්න...
සහභාගී වීම සදහා ඉහත telegram සමූහය සමග එකතු වන්න...
වැඩිවිස්තර සදහා 076 581 49 53 ට "2022 Physics & Chemistry class " ලෙස type කර whatsapp පණිවිඩයක් යොමු කරන්න.