Get Mystery Box with random crypto!

What is IELTS exam in Sri Lanka IELTS කියන වචනය සමහරුන්ටනම් අ | Mathsඅපි Official

What is IELTS exam in Sri Lanka

IELTS කියන වචනය සමහරුන්ටනම් අහලා තිබ්බට මොකක්ද කියලා දන්නේ නෑ. IELTS කියන්නේ සරලව ඔයාගේ English Knowledge එක පරික්ෂා කරන විභාගයක්. බොහොමයක් බටහිර රටවල student visa හෝ work visa apply කරනකොට IELTS SCORE REPORT එක වැදගත් වෙනවා. ඉතින් කොහොමද මේ විභාගය කරන්නේ මොනවද මේකේ තියෙන්නේ වගේ වැදගත් තොරතුරු ඇතුලත් කරලා මේ ලිපිය ලිව්වේ Isuru Thilanka අයියා. ගොඩක් ස්තූතියි අපිට ලිපිය පලකරන්න ලබා දුන්නට. ඉතින් කියවලා බලන්න උසස් අධ්‍යාපනයට රට යන්න ඉන්න හැමෝටම ගොඩක් වැදගත් වෙයි.
#Team_Mathsඅපි

Link : https://www.mathsapi.com/2021/06/what-is-ielts-exam-in-sri-lanka.html

@MathsApiOfficial