Get Mystery Box with random crypto!

ඔබ Programming Languages ඉගෙනීමට අවශ්‍ය, විශ්ව විද්‍යාල සිසු | Mathsඅපි Official

ඔබ Programming Languages ඉගෙනීමට අවශ්‍ය,

විශ්ව විද්‍යාල සිසුවෙක්ද ?

විශ්ව විද්‍යාල අපේක්ෂිත සිසුවෙක්ද ?

සාමාන්‍ය පෙල හෝ උසස් පෙල අවසන් සිසුවෙකු

රැකියා වක නියුතු හෝ programming පිලිබවදව උනන්දු ඕනැම අයකු නම්

නොමිලේ පැවත්වෙන දැනුවත් කිරීමේ වැඩමුලු සදහා එක්වන්න.

ඔබටම සැකසූ මෙම programme වලට සම්බන්ද වී python හා java languages පිලිබද හොද දැනුමක් සහ ඔබගේ උසස් අධ්‍යාපනයට programming Langauges වල වැදගත්කම පිලිබදව දැනුවත් විමට මෙන්ම පාඨමාලා පිලිබදව හදුන්වා දිමක්ද සිදු කෙරෙන අතර ඔබට එම පාඨමාලා සදහා ලියාපදිංචි විමටද හැකිය.

සිංහල මාධ්‍යයෙන් වැඩමුලු මෙහෙයවන නිසා සහබාගී වීමට Python හෝ java පිලිබද කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

ඔබ කුමන වයසක පසු වුවත් මෙම workshops වලට සහභාගි විය හැක.

මෙම workshops වලට සහභාගි වීමට පහත whatsapp group වෙත join වන්න.

Workshops දෙකටම සහභාගී වීමට එක් group එකකට පමණක් join වන්න.

Python Group :
https://chat.whatsapp.com/LCMJlD7Gl6bLVS5SmZXavE

Java Group :
https://chat.whatsapp.com/CfPuunwGoGNL6F7IOLORpF