Get Mystery Box with random crypto!

අපේ Telegram Chennel එක Subscribe 20000 පසු කලා. එකතු වෙලා වැඩ | Mathsඅපි Official

අපේ Telegram Chennel එක Subscribe 20000 පසු කලා. එකතු වෙලා වැඩකරන හැමෝටම බොහොම ස්තූතියි. ෆේස්බුක් නැති අයට, fb ඇප් එක ඩිලිට් කරලා වැඩ කරන අයට, අපි ලබාදෙන වැදගත් දේවල් මගහැරෙන එක වලක්වන්න තමයි Telegram Chennel එක පටන් ගත්තේ.

ෆේස්බුක් එකේ දාන හැම වැදගත් දෙයක්ම telegram එකෙත් දුන්නා වගේම ෆේස්බුක් එකෙන් නොදුන්න සමහර දේවල් වැඩියෙනුත් එක්ක telegram එකේ දුන්නා කියලා channel එකත් එක්ක එකතු වෙලා හිටපු හැමෝම දන්නවා. අපේ telegram channel එකේ ඉන්න අයත් මේක දකිනවනම් channel එක ගැන වචනයක් කියල යන්න.

Channel එකටම අනුබද්ධ telegram group එකත් fb group එකේ වගේම සාර්ථකව ළමයි ගැටළු විසදගෙන කතාබහ කරගෙන වැඩ ටික කරගෙන යනවා. එකෙත් මේ ලගදි members 6000 සීමාව පසු කරා. අනවශ්‍ය අයව පෙර දැනුවත් කිරීමකින් තොරවම ban කරනවා. ඒ නිසා කරදරයක් නැතුව වැඩ කරන අයට දිගටම මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අපේ facebook group එක වගේම නියම තත්වය පවත්වාගෙන දිගටම කරගෙන යන්න ඇඩ්මින්වරු තමන්ගේ කාලය මේ වෙනුවෙන් යොදවනවා.

Telegram Channel Link: https://t.me/MathsApiOfficial

ලංකාවේ අංක එකේ #1 Science එකතුව.
#Head_Admin
#Team_Mathsඅපි
#Since_2016