Get Mystery Box with random crypto!

G.C.E. Advanced Level (A/L) Combined Maths Past Papers and Ans | Mathsඅපි Official

G.C.E. Advanced Level (A/L) Combined Maths Past Papers and Answers

අපේ සයිට් එකෙන් පරණ පේපර් හොයාගන්න අමාරුයි කියන නිසා ඔක්කොම පේපර් එකට එකතු කරා. 1989 ඉදන් 2020 වෙනකන් පිළිවෙලට තියෙන්නේ. ඉදිරියට එන ඒවත් මේකටම එකතු කරනවා. ලින්ක් එක සේව් කරලා තියාගන්න. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ICT, GIT වලටත් මෙහෙම ලින්ක් දාන්නම්. මේකෙන් ඔයාලට පේපර් හොයන කාලය ඉතුරු වෙයි. ජය!
#Team_Maths අපි

Link : https://www.mathsapi.com/2020/05/advanced-level-combined-maths-past_30.html

@MathsApiOfficial