Get Mystery Box with random crypto!

The Foundation Course for Beginners Studying Advanced Level Co | Mathsඅපි Official

The Foundation Course for Beginners Studying Advanced Level Combined Mathematics

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත්ව අ.පො.ස (උ.පෙළ) ගණිතය විෂය ධාරාවට පිවිසෙන සිසුන් සදහා පෙර සූදානම්වීමක් ලෙස අ.පො.ස (උ.පෙළ) ගණිතය හදාරන ආරම්භකයින් සදහා වූ පදනම් පාඨමාලාව නම් වූ මෙම පොත සකස් කර ඇත.

මෙම පොතෙහි වැදගත්ම ලක්ෂණය වන්නේ පොත පරිශීලනයෙන් අ.පො.ස (උ.පෙළ) ගණිත විෂය හැදෑරීමට පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකි වීමත් ඒ සදහා ස්වයං විශ්වාසයක් තමා තුල ගොඩනගා ගත හැකි වීමත්ය.

මෙම පොතෙහි සෑම පරිච්ඡේදයක්ම ජාතික විෂය මාලාවට අනුකුලව පැහැදිලි හා එය පෝෂණය වන අයුරින් ලියා දක්වා ඇත.මෙමගින් සිසුන්ට ඉක්මනින් හා පහසුවෙන් විෂය ග්‍රහණය කර ගැනීමට අත්වැලක් සපයන අතරම ස්වයං ඉගෙනුමකට මග පාදා ඇත.

Link :
https://www.mathsapi.com/2018/04/blog-post.html