Get Mystery Box with random crypto!

මගේ නම නෙකෝ.මට කාත් කවුරුවත් නෑ. මම ඉපදුන ගෙදර අය මාව අතරමං ක | මන්දාකිණි|🕊°🇱🇰

මගේ නම නෙකෝ.මට කාත් කවුරුවත් නෑ. මම ඉපදුන ගෙදර අය මාව අතරමං කරලා ගියා. ඒ මම පූසි පැටියෙක් නිසා. මම දැන් ඉන්න ගෙදර අයත් මට ආදරෙයි. ඒ උනාට එයාලට මාව දිගටම තියාගන්න බෑ. එහේ ඉන්න ලොකු පූසි අක්කා මට ගහන නිසා. මගේ වයස තාම මාස 6යී. ඔයාලා මට කැමති නම් පහල තියන නොම්බරයට msg එකක් දාන්න.මම ඉන්නේ පානදුරේ. ඔයාලා මාව ගත්තොත් මම දිගටම ඔයාලා එක්ක ආදරෙන් ඉන්නවා.
0714656972


Share This
@Mandakinichannel