Get Mystery Box with random crypto!

කතාව කියවනවද නැද්ද කියලවත් මම දන්නෙ නැහැ. කවුරුත් කමෙන්ට් එකක් | මන්දාකිණි|🕊°🇱🇰

කතාව කියවනවද නැද්ද කියලවත් මම දන්නෙ නැහැ. කවුරුත් කමෙන්ට් එකක් දාන්නෙ නෑනෙ ඉතින්. දැම්මත් ඉමෝජියක්.

මම කමෙන්ට් ගැන මොකුත් ම කීවෙ නෑනෙ මෙච්චර කල්... මොකද කමෙන්ට් බලාපොරොත්තු වෙලාම නෙවෙයි කතාව දැම්මෙ.

ඉතින් මේක මම කලින් ලියපු කතාවක්. අලුතින් ටෙලිග්‍රාෆ් කරල දෙන්නෙ මේ. මෙතනින් එහාට මම කතාව ලියල නෑ. මොකද ඒකට මට අයිඩියාස් නැහැ. කමෙන්ට් මුල ඉඳන් තිබුන නම් මට ඉස්සරහට කතාව හදාගන්න තිබ්බ.
අනික කතාවක් ලියන කෙනෙක්ට ඉදිරියට බෝරිං නැතුව ලියාන යන්න පුළුවන් කමෙන්ට්ස් එක්ක.

කතාවක් ලියන කෙනෙක්ට
ගොඩක් කාලය වැය වෙනව කමෙන්ට් එකක් දාන කාලය සහ කියනවන්න යන කාලයට වඩා.
මගේ කතාව මම මෙතනින් නවතිනව...

මුල් ටිකේ කමෙන්ට් කරපු කීපදෙනෙක් හිටිය. ඒ අයට ගොඩාක් තෑන්ක්ස්
@Mandakinichannel