Get Mystery Box with random crypto!

යක්ෂයාගේ ප්‍රේමය SESSION 02 උබ කසාවතක් ඇදගෙන රැවට් | මන්දාකිණි|🕊°🇱🇰

යක්ෂයාගේ ප්‍රේමය SESSION 02


උබ කසාවතක් ඇදගෙන රැවට්ටුවට රැවටුනේ මම නෙවේ උබයි . ...........


ගිනිගන්න මගෙ හදවත් නිවන්න පුලුවන් කියලා දැන දැන
තවත් ගිනිගන්න දුන්නා ......


ප්‍රේමයෙන් ගිනිගත් ඔහු දැන් වෘකයකු මෙන් මුසපත් වී ඇති ඇත්තේ ඇය වෙනුවෙන් ය .


එක අතකින් තම පියාද
අනෙක් අතින් තම ස්වාමිපුරුෂයා .....

ඇයගේ සිතත් හෙම්බත් වී
අවසානය


ඇයගේ සිතත් ගතත් ඇලී ඇත්තේ ඔහුටය .

"සාක්ෂාත් තූර් ගෙම විතරයි
තූර් සාක්ෂාත් ගෙම විතරයි "

ඔහුගේ වදන් ඇයගේ සිත නොසන්සුන් කරත් ඇයගේ
වෛරය කෙසේනම් සිදේද .......


තූර්
සාක්ෂාත්
සමග නැවතත් .....



එසේ නම් මෙය
යක්ෂයාගේ ප්‍රේමය ආරම්භයක්ද නැතිනම්
අවසානයක්ද ?


ගින්නෙන් දැවෙන හදවත්
ආදරයෙන් නිවෙන්නේය .....


එසේ නම් ඇයගේ වගේම ඔහුගේත් ගිනිගත් හදවත් නිවේවිද ? ......


යක්ෂයාගේ ප්‍රේමය SESSION 02
ඔබ වෙතට

Coming Soon on Mandakini channel

Dew
#New_story_alert
#Novel
@Mandakinichannel