Get Mystery Box with random crypto!

ආදරණීය පාඨකයිනි ! දැන් අවුරුද්දක් විතර තිස්සෙ මම දිගටම ලිව්ව. | මන්දාකිණි|🕊°🇱🇰

ආදරණීය පාඨකයිනි !

දැන් අවුරුද්දක් විතර තිස්සෙ මම දිගටම ලිව්ව. කතා අනං මනං වල ඉඳන් වෙන වෙන ලිපිත් ලිව්ව. ඉතින් මට පොඩි විරාමයක් ඕනෙ දැන්. මම දැනට ලියමින් හිටපු නවකතාවත් නැවැත්තුව. ග්‍රීක පුරාවෘත්ත ලිපි පෙලත් මම තාවකාලිකව නවත්තනව. සමාවෙන්න ඇත්තටම. ඒත් මට මගෙ අනාගතේ ආරක්ශා කරගන්න ඕනෙ මොනා කරන්නත්. ඒ නිසා පැණි කුරුල්ලා මාස හය හතකට ආපහු පේන්න එන එකක් නෑ. හැමෝම පරිස්සමට වැඩක් පලක් කරන් ඉන්න එහෙනං.

#Honeybird
තෙරුවන් සරණයි...
@Mandakinichannel