Get Mystery Box with random crypto!

කෙල්ලෙකුයි කොල්ලෙකුයි වුනු පලියට වෙන්න ඕනිද ඒ දෙන්නා පෙම්වතුන | කතා පන්හිද official✍️

කෙල්ලෙකුයි කොල්ලෙකුයි

වුනු පලියට වෙන්න ඕනිද ඒ දෙන්නා පෙම්වතුන් ?

බැරිද ඒ කෙල්ලටයි

කොල්ලටයි වෙන්න හොදම මිතුරන් ?

කෙල්ලෙක්ට ඉන්නම ඕනි සමාජෙ ගැන කියාදෙන්න හොද පිරිමි යාලුවෙක්....

කොල්ලෙක්ටත් අනිවාරෙන්ම ඉන්නම ඕනි තමන්ගෙම සහෝදරියක් වගේ හැමදේකදිම ලගින්ම ඉන්න හොද ගැහැනු යාලුවෙක් ...

සමාජෙ ඕනි තරම් පද හදයි ඒ දෙන්නට ,

මොකද ඒ දෙන්නා කෙල්ලෙකුයි කොල්ලෙකුයි නිසා...

" ඒත් යාලුකමකට මොකටද හොයන්නෙ ගැහැනු පිරිමි බේදයක් ? "



වලී