Get Mystery Box with random crypto!

නෑසී ගියා ලියකගේ කතා කවුරුන් උවත් ඔබෙ අත පතා සන්සුන් ඉනා පාමින | කතා පන්හිද official✍️

නෑසී ගියා ලියකගේ කතා
කවුරුන් උවත් ඔබෙ අත පතා
සන්සුන් ඉනා පාමින් සිනා
හරසේ සිතමි දුරහිඳ බලා

තරු සේ ගොතා ලස්සන රටා
පරිවාරිකා තරු වැල් වටා
අමාවක අහස පුරහද සිතා
දිඳුලන සඳකි පාරමි පුරා

උතුරන වැවට වැටකුත් ගසා
ගලනා පින්න ගෙ පැලට කපා
විදිනා හීය සිහිනය නුරා
නෑසුන ලේසම ඉමු අපි බලා