Get Mystery Box with random crypto!

කතා ලෝකය_Official ™

टेलीग्राम चैनल का लोगो kathalokaya — කතා ලෝකය_Official ™
टेलीग्राम चैनल का लोगो kathalokaya — කතා ලෝකය_Official ™
चैनल का पता: @kathalokaya
श्रेणियाँ: कोटेशन
भाषा: हिंदी
ग्राहकों: 23.85K
चैनल से विवरण

Buy ads - https://telega.io/c/kathalokaya
❤️‍🔥🫀හදවත හොයන රස,අකුරු වලින් විදින,මනසේ සැනසුම එක්හවුවුනු,ආදරයේ තෝතැන්න.🪴🌸
• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰
©️ -2021- කතාලෝකය_Official ✓
#Sinhala | Telegra.ph | 𝗡𝗼𝘃𝗲𝗹𝘀
𝒔𝒕𝒂𝒚

Ratings & Reviews

3.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

2

3 stars

0

2 stars

1

1 stars

0


नवीनतम संदेश 471

2022-05-16 19:13:17 https://telegra.ph/%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%AE%E0%B7%80%E0%B6%AF%E0%B6%BA-05-16-2
2.0K views• 𝓡𝓪𝓿𝓲𝓷𝓭𝓾 , 16:13
ओपन / कमेंट
2022-05-16 19:02:47 විශේශ දෙයක් !!! මම දැන් අලුත් වැඩ කරනවා අඩු ඔන්න ඔය හේතුව නිසා.උඩ ඒවාට කමෙන්ට්ස් තියෙනෝ යට ඒවාට නෑ.ඔයාලා වෙනුවෙන් මම මේක සංවිධානය කරේ ඇයි? මට වැඩ නැති නිසාද? එහෙම නෑ මම 5ට ගෙදරින් ගිහින් ආයේ එන්නේ 7ට 8ට ඒ ඇවිල්ලාත් නොකා නොබී මේ සේරම කරේ පැයක් පුරාවටම මේකම කරා.හිතනවාද ලේසී කියලා? නෑ.. එකෙන් එක ඩවුන්ලෝඩ් කරලා කැප්ශන් ගහලා නම් දාලා දැම්මේ.පස්සේ කතා ටික දාලා යුනික්ස්ටෝරීත් දැම්මා. මම මෙච්චරයි කියන්නේ !! ඉතිරි තීරණ ඔබ සතුයි.චැනල් එකක් කරනවා කියන්නේ මෙන්න මේකට!!!


@kathalokaya
2.0K views• 𝓡𝓪𝓿𝓲𝓷𝓭𝓾 , 16:02
ओपन / कमेंट
2022-05-16 19:01:00 ඉහත රෝගීව සිටින්නේ අපේම මිතුරෙකි.. මේ උතුම් වෙසක් දිනයන්හි හැකි පමණින් උදව් උපකාර කරන්න


#pleaseshare

@kathalokaya
2.0K views• 𝓡𝓪𝓿𝓲𝓷𝓭𝓾 , 16:01
ओपन / कमेंट
2022-05-16 18:59:54
ගෙදර හැදුණු ඒවා අවශ්‍ය කර තිබේ
2.0K views• 𝓡𝓪𝓿𝓲𝓷𝓭𝓾 , 15:59
ओपन / कमेंट
2022-05-16 18:59:44
ඔබ මෙයට මුදල් එක් කරන්නේ නම් රිසිට් පතෙහි පින්තූරයක් සපයන්න.....
*ඔබගේ උදව් අවශ්‍යම මොහොතයි මේ*

#22අපි
2.0K views• 𝓡𝓪𝓿𝓲𝓷𝓭𝓾 , 15:59
ओपन / कमेंट
2022-05-16 18:59:33
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය වාණිජ අංශයේ 13-L පන්තියේ ඉගෙනුම ලබන, නිසල් ධීමන්ත සොයුරා අසනීප තත්වකින් පසුවන අතර, ප්‍රතිකාර සදහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බැවින් ඔබ සියලු දෙනාගේ උපකාර අපේක්ෂා කර සිටිමු..

විමසීම් : 071 872 5072 (පංතිභාර ගුරුතුමිය)

#22අපි
1.9K views• 𝓡𝓪𝓿𝓲𝓷𝓭𝓾 , 15:59
ओपन / कमेंट
2022-05-16 18:53:21 වෙසක් කලාපය අවසන්.. එකතු වුණු සැමට ස්තූතියි !!!


#vesak

@kathalokaya
2.0K views• 𝓡𝓪𝓿𝓲𝓷𝓭𝓾 , 15:53
ओपन / कमेंट
2022-05-16 18:50:35
කතාව ටික දවසකින් ගේන්න බැරි උනාට sorry යාලුවනේ ....

කතාව මේ ටිකේ type කරගන්න බැරි උනානේ ඉතිම් .... තව ටික දවසක් යයි කතාව ගේන්න ...

ඒත් මන් ප්‍රොමිස් වෙනවා පුලුවන් ආදර සංධ්වනිය 4 වෙනි episode එජ අරන් ඉක්මනට එනවා කියලා ...


එතකන් කතාව අමතක කරන්න නැතුව ඉන්න හරිද ???


ඕවි
2.0K views• 𝓡𝓪𝓿𝓲𝓷𝓭𝓾 , 15:50
ओपन / कमेंट
2022-05-16 18:50:09 #uniquestory

#කතාලෝකයෙන්විතරමයි

-𝓻𝓮𝓪𝓭 𝓲𝓽
- 𝓬𝓸𝓶𝓶𝓮𝓷𝓽 𝓲𝓽
- 𝓮𝓷𝓳𝓸𝔂 𝓲𝓽 -


special-මෙම කතාමාලාව දැනට ඔබට කියවිය හැක්කේ කතාලෝකයෙන් පමණක් බැවින් කරුණාකර කියවූ පසුව අදහස් දක්වන්න.එය අපේත් කතුවරුන්ගෙත් ඉදිරි වැඩකටයුතු සදහා රුකුළක් වේ.


https://telegra.ph/%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA%E0%B6%B8-%E0%B7%80-%E0%B7%84%E0%B6%AD%E0%B6%9A-%E0%B6%BD%E0%B6%9C-05-15-2
1.9K views• 𝓡𝓪𝓿𝓲𝓷𝓭𝓾 , 15:50
ओपन / कमेंट
2022-05-16 18:49:43 #uniquestory

#කතාලෝකයෙන්විතරමයි

-𝓻𝓮𝓪𝓭 𝓲𝓽
- 𝓬𝓸𝓶𝓶𝓮𝓷𝓽 𝓲𝓽
- 𝓮𝓷𝓳𝓸𝔂 𝓲𝓽 -


special-මෙම කතාමාලාව දැනට ඔබට කියවිය හැක්කේ කතාලෝකයෙන් පමණක් බැවින් කරුණාකර කියවූ පසුව අදහස් දක්වන්න.එය අපේත් කතුවරුන්ගෙත් ඉදිරි වැඩකටයුතු සදහා රුකුළක් වේ.


https://telegra.ph/%E0%B6%9C%E0%B6%BD-%E0%B6%9A%E0%B6%BD%E0%B6%BD-05-16
1.9K views• 𝓡𝓪𝓿𝓲𝓷𝓭𝓾 , 15:49
ओपन / कमेंट