Get Mystery Box with random crypto!

HI ලමයි..මන් දන්නවා ගොඩ දෙනෙක් නැතත් ටික දෙනෙක් හරි ආදරෙයි ම | කතා ලෝකය_Official ™

HI

ලමයි..මන් දන්නවා ගොඩ දෙනෙක් නැතත් ටික දෙනෙක් හරි ආදරෙයි මගෙ කතාවට..

මන් නොදැන කාලෙක ඉදන් whatsup එකෙ ගෲප් 5-6 කම මගේ මෙ කතාව වෙන අය එ අයගෙ නම් වලින් දාලා..

මන් දන්නැ මිනිස්සු ඇයි එහෙම කියල..

ඇයි අනුන්ගෙ දෙයක් හොරකම් කරල දාන්නෙ..

මන් කතාව තව එපි ටයිප් කරල තියෙන්නෙ. එත් සමාවෙන්න ලමයි.. Im fedup with this people

ටිකක්.. දවසක්.. දෙන්න වෙන්නැ..

සමාවෙන්න


මන් ,
Green heart


@kathalokaya