Get Mystery Box with random crypto!

Notice අලුත් Movie එකක් ආවම, මේ චැනල් එකට මැසේජ් එකක් දා | 🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

Notice

අලුත් Movie එකක් ආවම, මේ චැනල් එකට මැසේජ් එකක් දානවනේ.. නමුත් මේ දවස් ටිකේ තිබුනු අධික වැඩ නිසා ඒක කරන්න බැරි උනා..

ඒත් අපි ඒ ඒ අවශ්‍ය Movies හරි විදියට අදාල චැනල් වලට Upload කරා. ඒක නිසා, ඔයා තවමත් අපේ චැනල් වලට Join වෙලා නැත්නම් මේ Link එකෙන් ගිහින් චැනල් ටිකට සෙට් වෙන්න..

https://t.me/Gatayaofficialchannel/2124

මොනයම් වූ Movie එකක් Series එකක් Release උනාම අපි එය අනිවාර්යයෙන් Upload කරනවා.. ඔයාලව දැනුවත් කරන්නයි ටිකක් පරක්කු වෙන්නෙ. ඒක නිසා අපේ චැනල් ටිකට Join වෙලා ටිකක් අවධානයෙන් ඉන්න පුලුවන් නම්, ඔයාලට කිසිම ගැටලුවක් වෙන්නෙ නෑ