Get Mystery Box with random crypto!

📚 Learn English Free 📚

टेलीग्राम चैनल का लोगो egschool — 📚 Learn English Free 📚 L
टेलीग्राम चैनल का लोगो egschool — 📚 Learn English Free 📚
चैनल का पता: @egschool
श्रेणियाँ: बोली
भाषा: हिंदी
ग्राहकों: 3.02K
चैनल से विवरण

අප සමග අත්වැල් බැද ගත් ඔබ Learn English Free සදහා සාදරයෙන් පිලිගන්නවා. https://t.me/EgSchool
ආත්මාර්ථකාමී නොවී අනික් අයවත් එකතු කරගන්න.

Ratings & Reviews

2.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

1


नवीनतम संदेश 3

2022-06-15 20:33:21 Be verbs - බී පද

Present, Past, Future, Continuous, Perfect ලෙස කාල පහකට වෙන්කර දැක්විය හැක. ඉංග්‍රීසි වාක්‍යයක් ලිවීමේදි හො අදහස් ප්‍රකාෂ කිරිමේදි අදාල කාලයට අනුව බී පදය තෝරාගත යුතුයි.

තවද ඒක වචන බහු වචන බේදයක්ද තිබේ
Present - වර්තමාන කාලය අයත් වන බී පද වන්නේ - am, is, are
Past - අතිත කාලය අයත් වන බි පද වන්නේ - was, were
Future - අනාගත කාලය අයත් වන බි පද වන්නේ - will be
Continuous - ප්‍රවර්තන කාලය අයත්වන බි පද වන්නේ - being
Perfect - පූර්ව කාලය අයත්වන බී පද වන්නේ - been
ප්‍රධාන වශයෙන් බී පද යොදාගන්නා ආකාර 3 කි. ඉගන ගැනීමේ පහසුව සදහා එය කොටස් තුනකින් ඉදිරිපත් කරමි.

පලමු කොටස
නාම පද ඒ කියන්නෙ noun බාවිතා කරමින් යම් කෙනෙක් දෙයක් හදුන්වා දිම සදහා බී පද බාවිතා කරන ආකාරය
Present - වර්තමාන කාලය(am/is/are)
වර්තමාන කාලයේදී am, is, are යන බී පද භාවිතා කරයි.

I සමග am ද

He/She/It/Nimal/Doctor/Elephant යන වචන සමග is ද

We/you/They/Children යන වචන සමග are ද යොදාගත යුතුය.

Note

ඕනෑම ඒක වචන නාම පදයක් සමග (රියදුරා/ කරනවැමියා/කම්මල් කරැවා/වඩුවා වැනි හෝ කෙනෙකුට ආමන්ත්‍රනය කරන නමක් සමග - රනිල් / මහින්ද/එස් බි/බන්දුල/ගීතා කුමාරසිංහ/ අනර්කලී/ බාරත/ වැනි පද සමගද ගස/වැල/ඇද/ අලියා / සමනලයා / පුටුව / කඩුව වැනි පද සමග) is යොදාගත යුතුය

ඕනෑම බහු වචන නාම පදයක් සමග (අපි/ඔයාලා/ ඔවුන්/ ලමයි/අලි/සමණලයින්/පුටු/කඩු වැනි පද සමග) are යන පදය යොදාගනී
am යන බී පදය යොදාගන්නේ I සමග පමනී

Subject + be + a/an + noun

Subject + be + not + a/an + noun

Be + subject + a/an + noun

Be + not + subject + a/an + noun

️මම සිසුවෙක් - I am a student

️මම සිසුවෙක් නොවෙමි - I am not a student

️මම සිසුවෙක්ද? - Am I student?

️මම සිසුවෙක් නොවේද? - Am not I student?

️මම ඉංජීනේරැවෙක් - I'm an engineer

️මම ඉංජිනේරැවෙක් නොවේ - I'm not an engineer

️මම ඉංජිනේරැවෙක්ද? - Am I an engineer?

️මම ඉංජිනේරැවෙක් නොවේද‍? - Am not I engineer?

️මහින්ද වඩුවෙක්- Mahinda is a carpenter

️මහින්ද වඩුවෙ නොවේ - Mahinda is not a carpenter

️මහින්ද වඩුවෙක්ද? Is Mahinda a carpenter?

️මහින්ද වඩුවෙක් නොවේද? Is not Mahinda a carpenter?

️ඇය නිළියක් - She is an actress

️ඇය නිළියක් නොවේ - She isn't an actress

️ඇය නිළියක්ද - Is she an actress?

️ඇය නිළියක් නොවේද- Isn't she an actress?

️දේශපාලකයෝ හොරැ - The politician are thieves

️දේශපාලකයෝ හොරැ නොවේ - The politician aren't thieves

️දේශපාලකයෝ හොරැද? - Are the politician thieves?

️දේශපාලකයෝ හොරැ නොවේද? - Aren't the politician thieves?
250 views , 17:33
ओपन / कमेंट
2022-06-15 20:33:21 ස්වර Vowels

ස්වර යනු පණ අකුරුය . එනම් තනිව වර නැගිය හැකි අකුරුය. ස්වර නොමැතිව භාෂාවක පද උච්චාරනය කල නොහැක එම නිසා ඉංග්‍රිසි භාෂාවේ ස්වර පහත දැක්වේ. ඕනෑම ඉංග්‍රිසි වචනයක මෙම ස්වර වලින් එකක් හෝ තිබිය යුතු.

a e i o u

ව්‍යංජන අක්ෂර Consonants යනු ස්වර ආධාරයෙන් වර නැගිය යුතු තනිව වර නොනැගිය හැකි අකුරුය ඒවා

b -බ් c - ස් d - ඩ් f -ෆ් g - ග් h - හ් j -ජ් k- ක් l -ල් m - ම් ආදි වශයෙන් ඉතිරි අක්ෂර. මෙම අකුරු අල් ශබ්දයෙන් යුතුවේ

ඉංග්‍රිසි භාෂාවේදි a , an, the යන වචන භාවිතා වන ආකාරය ඉගෙනගමු

a අකුරේ භාවිතය

ඉංග්‍රිසියෙන් ලිංග භේදයක් නොමැතිව අවිනිශ්චිත ස්වරූපයේ ඒක වචන නාම පද (Singular Nouns) වලට ‘a’ පුර්ව පදය යෙදේ.

උදා. a man මිනිසෙක් a girl ගැහැනු ළමයෙක් a flower මලක් a boy ළමයෙක්
a dog බල්ලෙක්
මෙම වචන වල අවසානයේ ක් යෙදි ඇත.

එනම් මිනිසෙක් ළමයෙක් ආදි වශයෙන් .මෙයින් අදහස් වන්නේ අපි නොදන්නා මිනිසෙක් හො ළමයෙක් යන්නයි. එම නිසා නාම පදයකට a පුර්ව පදය යෙදුවොත් එම නාම පදය ගැන අපිට නිශ්චිත භාවයක් නොමැති ඇගවේ .

an (ඇන්) භාවිතය

ස්වර අකුරකින් හෝ ස්වර ශබ්දයකින් ආරම්භවන සෑම අචිනිශ්චිත එක වචන පදයක් ඉදිරියෙන් ‘a’ වෙනුවට ‘an’ යෙදේ.

උදා. an ant කුඹ්යෙක් an apple ඇපල් ගෙඩියක් an orange දොඩම් ගෙඩියක්
an aunt නැන්දා කෙනෙක් an elephant අලියෙක්


The (ද) භාවිතය

ඉංග්‍රිසියෙන් ලිංග භේදයක් නොමැතිව නිශ්චිත ස්වරූපයේ ඒක වචන / බහුවචන නාම පද ඉදිරියෙන් ‘the’(ද) යෙදේ
උදා. The man මිනිසා the girl ගැහැණු ළමයා the flower මල

එම නිශ්චිත වචනය ස්වර ශබ්දයකින් ආරම්භ වේ නම් ‘the’(දී) ලෙස උච්චාරණය වේ
උදා. the apple (දී ඇපල්) ඇපල් ගෙඩිය the elephant (දී එලිෆන්ට්) අලියා

මෙහි දි ඇපල් ගෙඩිය, අලියා ආදි වශයෙන් ලියා ඇත. එනම් අප දන්නා ඇපල් ගෙඩියකි නැත්නම් අපි දන්නා අලියෙකි.

උදා. මේසය උඩ තිබෙන ඇපල් ගෙඩිය මගේය
The apple which is on the table is mine

මෙහිදි මේසය (මෙසයක් නොවේ) ඇපල් ගෙඩිය (ඇපල් ගෙඩියක් නෙවේ)ලෙස දක්වා තිබේ . මෙියින් අසහස් වන්නේ අපි දන්නා ඇපල් ගෙඩියක් අපි දන්නා මේසය මත තිබෙන බවයි.

@EgSchool
318 views , 17:33
ओपन / कमेंट
2022-06-03 07:34:22 https://t.me/joinchat/TIAfWHnUVbDup3jX

ආයුබෝවන්

කියවීම මිනිසා සම්පුර්ණ කරයි

පොත් කියවමු-Online Library සමූහයට ඔබව සාදරයෙන් පිලිගන්නවා.
ඩිජිටල්කරණය වූ සමාජය තුල පොත පතින් ඈත්වූ සියල්ලන්ම එම තාක්ෂණය යහපත් ලෙස බාවිත කරමින් යළිත් කියවීමේ පරපුරක් බවට පත්වීම අපගේ බලාපොරොත්තුවයි.

පොත පත කියවන ඔබ අන් අයට වඩා සුවිශේෂ වන බැවින්ම ආචාරධර්මයන් ට අනුගතව ස්වයං විනයකින් යුතුව කටයුතු කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

• සමූහය පොත් , පුවත්පත්, සඟරා, ලිපි , විචාර වැනි සාහිත්‍යමය පසුබිමක් සහිත ඕනෑම දෙයකට විවෘතයි. එමෙන්ම ඔබ විසින් ලියන ලද ලිපි , විචාර මෙම සමූහය තුල ඔබට පලකිරීමට පූර්ණ නිදහස තිබෙනවා, එවැනි දෑ හැර අදාල නොවන කිසිවක් සමූහයේ පලකිරීමෙන් වැලකී සිටින්න.

• ‎සමූහය තුල අනෙක් සියළුම සාමාජිකයන්ගේ ගෞරවය හා පෞද්ගලිකත්වය රැකෙන ලෙස කටයුතු කරන්න.

යාළුවන්ට Share කරන්න

ඔයාලගේ යහළුවන් add කරන්න අමතක කරන්න එපා
59 views , 04:34
ओपन / कमेंट
2022-06-01 11:19:15 Adverbs with two forms
English Quiz

Complete the following sentences using the appropriate form of the adverb.

1. The situation is ……………….. serious.

a) deadly
b) dead

2. I was …………………. sure that it was him.

a) dead
b) deadly

3. Tempers ran …………………

a) high
b) highly

4. They treated him ………………..

a) roughly
b) rough

5. That suits me …………………

a) fine
b) finely

6. We started …………………. after breakfast.

a) right
b) rightly

7. He is always ……………….. for work.

a) late
b) lately

8. I haven’t read anything interesting …………………..

a) late
b) lately

9. She works ………………… to support her family.

a) hard
b) hardly

10. The door was ……………… open but nobody was inside.

a) wide
b) widely


Answers
●▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬●


1. The situation is deadly serious.

2. I was dead sure that it was him.

3. Tempers ran high.

4. They treated him roughly.

5. That suits me fine.

6. We started right after breakfast.

7. He is always late for work.

8. I haven’t read anything interesting lately.

9. She works hard to support her family.

10. The door was wide open but nobody was inside.

@EgSchool
329 views , 08:19
ओपन / कमेंट
2022-05-29 23:11:12 https://t.me/joinchat/AAAAAFg663z1CKQMP5jJKA

නොමිලේම English ඉගෙනගන්න ඔබ සාදරයෙන් පිලිගන්නවා

පළමු වසරේ  සිටම ඉංග්‍රීසි භාෂාව  ඉගෙන ගන්නා ඔබට වාක්‍ය දෙකක්  ගැටගසාගෙන කතා කිරීම හෝ ලිවීම අදටත් හරිම අමාරු වැඩක් නේද?


එය ඔබේ වරදක් නොවේ. ඔබ භාෂාව ඉගෙන ගන්නා ක්‍රමවේදයේ හා විශේෂයෙන් අවබෝධකොට ගතයුත්තේ ඉගෙන ගතයුත්තේ මොන මොන දේවල් ද යන්න පිළිබදව ඇති අල්ප දැණුමයි.

මුලු ශබ්ධ කෝෂයම පුරවා ඇත්තේ ක්‍රියාපද (Verbs), නාමපද (Nouns), නාම විශේෂණ (Adjectives) හා ක්‍රියා විශේෂණ (Adverbs) යනාදියෙනි.

මේවාට හුරුවන තුරු ඔබට හොදින් භාෂාව හැසිරවීමේ කුසළතාවය ඇති නොවෙයි.


වඩාත්ම වැදගත් වන ක්‍රියා පද සම්බන්ධයෙන් බොහෝ කරුණු ඉගෙන ගැනීමට ඔබට මෙම Group එකෙන් හැකි වෙනවා

1.ඉංග්‍රීසි භාෂාවේ  ක්‍රියාපද හා ක්‍රියා විශේෂණ Verbs and Adverbs in English Language.

2. ඉංග්‍රීසි භාෂාවේ නාම පද හා නාම විශේෂණ Nouns and Adjectives in English

3 .තනිවම ඉංග්‍රීසි කතා කරමු- Let’s speak English along.

4.ඉංග්‍රිසි වාක්‍ය රටා හා එදිනෙදා භාවිතයන්-Sentence Patterns and Daily Usages.

5.බහු පද රටා , සාම්ප්‍රදායික යෙදුම් හා සන්ධිවාචක පද -Phrasal Verbs , Idioms and Conjunctions

මුල සිටම ඉතා සරලව පහසුවෙන් තේරුම් ගෙන තනිවම අධ්‍යයනය කිරීමට හැකි වන ආකාරයෙන් මෙම Group එක නිර්මානය කර තිබෙනවා .

https://t.me/joinchat/AAAAAFg663z1CKQMP5jJKA
595 views , 20:11
ओपन / कमेंट
2022-05-17 02:32:39 If Clauses Exercise --
==========================
Fill in the blanks.

1. If she ……………………….., we would be in trouble.
finds out
found out
had found out

2. If you ………………………. guilty, you will pay the price.
are
were
had been

3. If you eat too much, you ………………………… fat.
will get
would get
would have got

4. If they started in the morning, they ………………………… here soon.
will be
would be
would have been

5. If she has a good job, why ………………………….. she seem to have enough money?
doesn't
didn't
hadn't

6. If you were at the party, you ………………………….. my fiancé.
can meet
will be able to meet
could meet

7. If she spoke English, she ………………………… a better job.
can get
could get
could have got

8. If you lend me thousand dollars, I ………………………… a car.
can buy
could buy
could have bought

9. If their intentions are honest, we ………………………………. by them.
would stand
will have stood
will stand

10. If I had known his motive, I ……………………………….. him.
will not support
will not have supported
would not have supported

11. If my grandmother ………………………. alive today, she would turn 95 next month.
is
were
had been

12. If I ................................ enough, I could lead a better life.
earn
earned
earns

Answers
====================
1. If she found out we would be in trouble.
2. If you are guilty, you will pay the price.
3. If you eat too much, you will get fat.
4. If they started in the morning, they should be here soon.
5. If she has a good job, why doesn’t she seem to have enough money?
6. If you were at the party, you could meet my fiancé.

7. If she spoke English, she could get a better job.
8. If you lend me thousand dollars, I can buy a car.
9. If their intentions are honest, we will stand by them.
10. If I had known his motive, I would not have supported him.
11. If my grandmother were alive today, she would turn 95 next month.
12. If I earned enough, I could lead a better life.
296 views , 23:32
ओपन / कमेंट
2022-05-17 02:14:46 https://t.me/joinchat/TIAfWHnUVbDup3jX

ආයුබෝවන්

කියවීම මිනිසා සම්පුර්ණ කරයි

පොත් කියවමු-Online Library සමූහයට ඔබව සාදරයෙන් පිලිගන්නවා.
ඩිජිටල්කරණය වූ සමාජය තුල පොත පතින් ඈත්වූ සියල්ලන්ම එම තාක්ෂණය යහපත් ලෙස බාවිත කරමින් යළිත් කියවීමේ පරපුරක් බවට පත්වීම අපගේ බලාපොරොත්තුවයි.

පොත පත කියවන ඔබ අන් අයට වඩා සුවිශේෂ වන බැවින්ම ආචාරධර්මයන් ට අනුගතව ස්වයං විනයකින් යුතුව කටයුතු කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

• සමූහය පොත් , පුවත්පත්, සඟරා, ලිපි , විචාර වැනි සාහිත්‍යමය පසුබිමක් සහිත ඕනෑම දෙයකට විවෘතයි. එමෙන්ම ඔබ විසින් ලියන ලද ලිපි , විචාර මෙම සමූහය තුල ඔබට පලකිරීමට පූර්ණ නිදහස තිබෙනවා, එවැනි දෑ හැර අදාල නොවන කිසිවක් සමූහයේ පලකිරීමෙන් වැලකී සිටින්න.

• ‎සමූහය තුල අනෙක් සියළුම සාමාජිකයන්ගේ ගෞරවය හා පෞද්ගලිකත්වය රැකෙන ලෙස කටයුතු කරන්න.

යාළුවන්ට Share කරන්න

ඔයාලගේ යහළුවන් add කරන්න අමතක කරන්න එපා
315 views , 23:14
ओपन / कमेंट
2022-04-05 16:49:37 Learn English Free pinned «https://t.me/+UFhL_uE8x9sl-Wge මේ සමූහයේ මුලික පරමාර්ථය වනුයේ ව්පස්සනා භාවනාවට ලෝක ප්‍රජාව යොමු කරවීමයි. එහිදී ඔහුගේ හෝ ඇයගේ ආගම කුමක්ද , ජාතිය කුමක්ද යන්න මේ සමුහයට අදාළ නොවේ. මේ සමුහයේ සාමාජිකත්වය ලබාගත් පසු, ඒ ඕනෑම අයකුට ව්දර්ශනා භාවනාව ආරම්භ…»
13:49
ओपन / कमेंट
2022-04-05 16:33:58 https://t.me/+UFhL_uE8x9sl-Wge



මේ සමූහයේ මුලික පරමාර්ථය වනුයේ ව්පස්සනා භාවනාවට ලෝක ප්‍රජාව යොමු කරවීමයි. එහිදී ඔහුගේ හෝ ඇයගේ ආගම කුමක්ද , ජාතිය කුමක්ද යන්න මේ සමුහයට අදාළ නොවේ.

මේ සමුහයේ සාමාජිකත්වය ලබාගත් පසු, ඒ ඕනෑම අයකුට ව්දර්ශනා භාවනාව ආරම්භ කිරීමට අවශ්‍ය මූලික භාවනා උපදෙස් සහ ඒ ඔස්සේ භාවනාව දියුණු කර ගැනීමට අවශ්‍ය කමටහන් (උපදෙස්) ලබා ගන්න අවස්ථාව හිමිවේ.

මෙම වැඩසටහන සදහා සම්බන්ධ වෙන්න කැමති අයට Share කරන්න . (Henpita Dhamma Budhika Himi)
883 views , 13:33
ओपन / कमेंट
2022-02-24 03:06:33 https://chat.whatsapp.com/I4ulwzBWSJ08uqeDlt7ijD


Dear Members English Voice Group


The following are the rules and regulations that shall govern our prestigious group. Ladies and gentlemen, we kindly request you to observe and abide by the terms if you would like to continue being with us:


You can enhance and improve your English; speaking and listening in this group

Meet different people across the globe and be nice to them in whatever the topic you are chatting about. Show respect and you will be respected

Any type of racism, discrimination, rudeness, inappropriate words, porn or nuisance shall not be tolerated. The punishment to these infractions is an immediate removal from the group.

If you feel that you unreasonably hurt a member, you shall promptly apologize and make peace.

Don't send PM, call or video call to anyone without permission, conversation should be only in this group

Practice and effectively learn new words, phrases and idioms by taking notes of important details so as to be able to successfully enhance your English.

Do not insulting others nationality and insulting other beliefs. Do not talk, discuss or post about religions

English is the only accepted language spoken in this group


Remember that this group is for all of us, so we need to keep it safe, peaceful and clean.

SPAM
LINK



You are strictly prohibited to recruit our members to other groups. Otherwise, deterrent measures will be taken

ADMIN TEAM

Janeeta Indonesia
Bandara Sri lanka
2.4K views Quiz & Gift , 00:06
ओपन / कमेंट