Get Mystery Box with random crypto!

❤️✊ 𝐅 乇є Ł 🌸

टेलीग्राम चैनल का लोगो channel_feel — ❤️✊ 𝐅 乇є Ł 🌸
टेलीग्राम चैनल का लोगो channel_feel — ❤️✊ 𝐅 乇є Ł 🌸
चैनल का पता: @channel_feel
श्रेणियाँ: कोटेशन
भाषा: हिंदी
ग्राहकों: 6.29K
चैनल से विवरण

𝔽 𝕖𝕖 𝕃 😀💫
Hi Hi මගේ යාළුවනේ......😚👋
Couple Photo ❤️
Couple Video 😘
Couple Meme 😂
බලන්න එන්න අපි එක්ක join වෙන්න.. 🌚👉👈
හැමදාම මරාගෙන ආය යාළු වෙන couple වෙනුවෙන් වෙන් උන නවාතැන 😂❤️💫

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

1

2 stars

0

1 stars

0


नवीनतम संदेश

2023-03-27 05:31:00
  𝐅 乇є Ł 
48 viewsSanjaya Basnayake, edited  02:31
ओपन / कमेंट
2023-03-27 05:01:03
  𝐅 乇є Ł 
140 viewsLivy Hazel, edited  02:01
ओपन / कमेंट
2023-03-27 04:45:19


  𝐅 乇є Ł 
177 views Fred, edited  01:45
ओपन / कमेंट
2023-03-27 04:30:38
  𝐅 乇є Ł 
201 viewsSanjaya Basnayake, edited  01:30
ओपन / कमेंट
2023-03-27 04:01:11
  𝐅 乇є Ł 
254 viewsLivy Hazel, edited  01:01
ओपन / कमेंट
2023-03-27 03:30:22
Be with who brings you peace

  𝐅 乇є Ł 
290 viewsSanjaya Basnayake, edited  00:30
ओपन / कमेंट
2023-03-27 03:01:13
  𝐅 乇є Ł 
339 viewsLivy Hazel, edited  00:01
ओपन / कमेंट
2023-03-27 02:31:07
  𝐅 乇є Ł 
374 viewsLivy Hazel, edited  23:31
ओपन / कमेंट
2023-03-26 22:02:02 ඔයාට මාව එපාද

එපා මට පාඩුවේ ඉන්න දෙන්න

ඇයි ඒ දැන් වෙන කෙනෙක් ඉන්නවද

නැහැ එත් මට ඔයාව වදයක්

මොකද්ද මං ඔයාට කරේ

මොකුත් නෑ එත් ඔයාට මාව සැකයි සැකෙ එක්ක ආදරේ කරන්න බෑ

මට සැක නෑ එත් බයයි නැතිවෙයි කියලා

හ්ම්

මං වැරදිද
ඔයා ඔන්ලයින් ඉදන් රිප්ලයි පරක්කු වෙද්දි
කොල් බිසී වෙද්දි
මගෙන් ටික ටික් ඇත් වෙද්දි
ඉතින් මැණික මං රන්ඩු වෙන එක වැරදිද
ඔව් රන්ඩු වෙන එක විතරයි නුබ දකින්නෙ එත් ඒ රන්ඩු වල තියෙන නුබට තියෙන ආදරේ තෙරෙන් නැද්ද

එහෙනම් ඇයි මාව බ්ලොක් කරන් නැත්තේ එවා දැක දැකත් තවත් ඉන්නෙ ඇයි එහෙනම්

ඇයි ඉතින් මං බ්ලොක් කරන්නෙ නුබගේ වෙනස් විම් නිසා මට මගේ හිත හදාගන්න ලෙසියි මට

බ්ලොක් කරලා පාඩූවේ ඉන්න බොරුවට මං නිසා එපා ඔයා හිත් රිද්දගන්න

ඔනෙ වෙන්නෑ මං දන්නවා ගින්නක් නැතිව දුමක් නගින්නෑ කියලා ඉතින් නුබ වෙනස් වෙන්න හෙතු නැතිවෙන්න විදිහකුත් නෑ කියලා දන්නවා
ඉතින් මේ හිත රිදෙන්න තව ඉතිරි නෑ හොදටම හිත රිදිලම දැන් එච්චර හිත පාරන්න අමාරුයි

හරි එහෙනම් පරිස්සමින්

පරිස්සමෙන් ඉන්නම් මං  මං දන්නවා දැන් එක දෙයක් අගයක් නැති අයට වදයක් වෙනවට වඩා පැත්තකට වෙලා ඉන්න එක තමා හොදම කියලා

හරි සතුටින් ඉන්න.

දෙයක් කියන්නම් ඔයා මාව අතින් අත් ඇරියට හිතින් තාම නුබට මාව අත්හැර ගන්න බැරිවෙලා
මොකද මගෙ හිතෙ දැන් නුබ ගැන තියෙන්නෙ දුකක් විතරයි ඔයා මාව මගහරින්න මං නුබව තත්පරයෙන් තත්පරයෙම ටිකෙන් ටික ඔයාව හිතින් ඇත්කරා

හා එහෙනම් හැමදාම හිනාවෙලා ඔය වගෙම ඉන්න

ඔව් සත්තකින්ම

  𝐅 乇є Ł 
524 viewsLivy Hazel, edited  19:02
ओपन / कमेंट
2023-03-26 21:53:32


  𝐅 乇є Ł 
509 views Fred, edited  18:53
ओपन / कमेंट