Get Mystery Box with random crypto!

2021 උසස්පෙළ විභාගෙට මුහුණ දීලා..දැන් ප්‍රතිඵල ඇවිත් තියෙන හැම | Bio පාඩම් කරමු

2021 උසස්පෙළ විභාගෙට මුහුණ දීලා..දැන් ප්‍රතිඵල ඇවිත් තියෙන හැම නංගියෙක්ට මල්ලියෙක්ටම සුබ පතනවා

ඕගොල්ලොන්ගෙ ප්‍රතිඵල දැන ගන්න ආසයි.

ඉතින් මම ඔයාලට කරපු live සම්මන්ත්‍රණ වලට හරි,
Paper class වලට හරි,
අඩුම ගානෙ msg එකකින් හරි,
මාත් එක්ක සම්බන්ද වෙච්ච මල්ලි කෙනෙක් නම් හරි නංගි කෙනෙක් නම් හරි...මට ඕගොල්ලොන්ගෙ result එක එවන්න.

@Gbnjkjk