Get Mystery Box with random crypto!

AL ICT 2022 - Express Theory - Bhanuka Ekanayaka

टेलीग्राम चैनल का लोगो beict2022expresstheory — AL ICT 2022 - Express Theory - Bhanuka Ekanayaka A
टेलीग्राम चैनल का लोगो beict2022expresstheory — AL ICT 2022 - Express Theory - Bhanuka Ekanayaka
चैनल का पता: @beict2022expresstheory
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 598

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1

नवीनतम संदेश 5

2022-10-19 18:08:42 මෙවර සාමාන්‍ය පෙළ කරන නංගිලා, මල්ලිලා වෙනුවෙන් ICT සහ අනික් විෂයන් වලට අදාළ සම්මන්ත්‍රණ බොහොමයක් නොමිලේ කරන්න බලාපොරොත්තු වෙනවා..

ඊට අමතරව ප්‍රශ්න පත්‍ර සහ විශේෂ කෙටි සටහන් කිහිපයක් බෙදලා දෙන්න බලාපොරොත්තු වෙනවා..

මේ පාර විභාගේ කරන ඔයාලාගේ නංගිලා මල්ලිලා සහ අඳුරන නෑදෑ හිතවත් නංගිලා මල්ලිලා ඉන්නවනම් මේ Group එකට Add කරවන්න.. ඒ අයට කරන උදව්වක් විදිහට...

https://t.me/OLSetEkaOfficial
63 views15:08
ओपन / कमेंट
2022-10-13 05:08:32
සතුට යනු,
ආදරණීය දරු පිරිසකට ඉගැන්වීමට ලැබීමයි.
107 views02:08
ओपन / कमेंट
2022-10-11 05:03:21
ඔක්තෝම්බර් මස AL 2022 ICT - Theory + Revision පන්තිය සදහා පමණක් සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන..
21 views02:03
ओपन / कमेंट
2022-10-11 05:00:21
ඔක්තෝම්බර් මස AL 2022 ICT - Revision පන්තිය සදහා පමණක් සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන..
19 views02:00
ओपन / कमेंट
2022-10-09 04:24:37
මාස 3න් A එකක්.. | ව්‍යුහගත ප්‍රශ්න 100 ක්..

AL 2022 Revision | ICT Bhanuka Ekanayaka

විභාගය ඉලක්ක කරගත්, විභාග මට්ටමේ ව්‍යුහගත ප්‍රශ්න සාකච්ඡාව

ව්‍යුහගත ප්‍රශ්න 100ක්
එක් විෂය නිර්දේශයක්
නිසැක A සාමාර්ථයක්

ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින සිසුවෙකුට නොමිලේ සහභාගී විය හැක..

නවක සිසුන් ලියාපදිංචි වීම සදහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සදහන් කර 077 559 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..

වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත Telegram නාලිකාව සමග එක්වන්න..

https://t.me/beictpaperclass

ICT | භානුක ඒකනායක
13 views01:24
ओपन / कमेंट
2022-10-01 11:26:25
ලෝක වාසී සියලු දරුවන්ට සුන්දර ළමා දිනයක් වේවා !
29 views08:26
ओपन / कमेंट
2022-09-18 10:00:29
මාස 3න් A එකක්.. | රචනා ප්‍රශ්න 100 ක්..

AL 2022 Revision | ICT Bhanuka Ekanayaka

විභාගය ඉලක්ක කරගත්, විභාග මට්ටමේ රචනා ප්‍රශ්න සාකච්ඡාව

රචනා ප්‍රශ්න 100ක්
එක් විෂය නිර්දේශයක්
නිසැක A සාමාර්ථයක්

ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින සිසුවෙකුට නොමිලේ සහභාගී විය හැක..

සෑම ඉරිදාවකම සවස 6.30 සිට Zoom ඔස්සේ සජීවීව සම්බන්ධ විය හැකි අතර වෙබ් අඩවිය ඔස්සේ පසුව අදාළ Recording Videos නැරඹීමට අවස්ථාව ලබා දේ.

නවක සිසුන් ලියාපදිංචි වීම සදහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සදහන් කර 077 559 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..

වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත Telegram නාලිකාව සමග එක්වන්න..

https://t.me/beictpaperclass

ICT | භානුක ඒකනායක
37 views07:00
ओपन / कमेंट
2022-09-17 13:54:49 Topic: මාස 3න් A එකක්.. විභාගය ඉලක්ක කරගත් විභාග මට්ටමේ ව්‍යුහගත ප්‍රශ්න සාකච්ඡාව | 2022 AL
Time: Sep 17, 2022 05:30 PM Colombo

Join Zoom Meeting
https://us02web.zoom.us/j/81722664524?pwd=RkMyQncvNHl3TElBNm1CR0hlRFJKdz09

Meeting ID: 817 2266 4524
Passcode: 816849
36 views10:54
ओपन / कमेंट
2022-09-17 07:52:52
මාස 3න් A එකක්.. | MCQ 1000 ක්..

සැප්තැම්බර් 18 ඉරිදා සිට ඇරඹේ.. සූදානමින් සිටින්න...

නවක සිසුන් ලියාපදිංචි වීම සදහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සදහන් කර 077 559 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..

වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත Telegram නාලිකාව සමග එක්වන්න..

https://t.me/beictpaperclass

ICT | භානුක ඒකනායක
63 views04:52
ओपन / कमेंट
2022-09-11 19:40:56
මාස 3න් A එකක්.. | MCQ 1000 ක්..

AL 2022 Express Revision | ICT Bhanuka Ekanayaka

විවරණ සහිත MCQ 1000 කින් මුළු විෂය නිර්දේශයම ආවරණය කර ගමුද?

ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින සිසුවෙකුට සහභාගී විය හැක.. සම්පූර්ණ ගාස්තුව රු. 500 පමණි..

අප පන්තියට සහභාගී වන සිසුන්ට මෙම අවස්ථාව සම්පූර්ණයෙන්ම නොමිලේ...

37 views16:40
ओपन / कमेंट