Get Mystery Box with random crypto!

AL ICT 2023 Revision | Network Diagram Seminar ප්‍රායෝගික ක | AL ICT 2022 - Express Theory - Bhanuka Ekanayaka

AL ICT 2023 Revision | Network Diagram Seminar

ප්‍රායෝගික කොටස් සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය..

නිදහස් සම්මන්ත්‍රණයකි. (Free Seminar)
ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක.
එදිනට සහභාගී වන සියලු සිසුන් සඳහා විශේෂ නිබන්ධනයක් ලබාදේ.
යාලුවොත් එක්කම එන්න.

ICT | භානුක ඒකනායක

මැයි 26 සිකුරාදා පෙ.ව. 8.00 - 1.30
ගුරුමඩල - කළුතර

මැයි 29 සඳුදා පෙ.ව. 8.00 - 1.30
නව මොන්ටානා - ගම්පහ

මැයි 30 අඟහරුවාදා පෙ.ව. 8.00 - 1.30
සිසුල්කා - රත්නපුර

මැයි 30 අඟහරුවාදා ප.ව. 3.00 - 7.00
සියෝන් ඔපෙරා - හොරණ

මැයි 31 බදාදා පෙ.ව. 8.00 - 1.30
රොටරි - නුගේගොඩ

ජුනි 01 බ්‍රහස්පතින්දා පෙ.ව. 8.00 - 1.30
පෙන්සිල් ඔපෙරා - කුරුණෑගල

නවක සිසුන් ලියාපදිංචි වීම සදහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සදහන් කර 071 302 6 302 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..

Online පන්ති සදහා විමසීම් 070 100 700 3

වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකාව සමග එක්වන්න..

https://t.me/beict2023revision

ICT | භානුක ඒකනායක