Get Mystery Box with random crypto!

සිසුන් 4000කට වඩා වැඩි පිරිසකට එකවර උගන්වා වාර්තා තැබූ සම්මන්ත | AL ICT 2022 - Express Theory - Bhanuka Ekanayaka

සිසුන් 4000කට වඩා වැඩි පිරිසකට එකවර උගන්වා වාර්තා තැබූ සම්මන්ත්‍රණ මාලාවේ අවසාන මහා සම්මන්ත්‍රණය...

පැය 5ක අවසාන සංග්‍රාමය
Zoom හරහා සිසුන් 3000කට එකවර සහභාගී විය හැක.

පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සමගින් SUBNET ඉගෙන ගනිමු.

ජූලි 09 සිකුරාදා
රාත්‍රී 10.00 සිට අලුයම 3.00 තෙක්
Bhanuka Ekanayaka YouTube චැනලය හරහාද සජීවීව නැරඹිය හැක.

https://www.youtube.com/channel/UC2vJHPJnfJNwr8DpdRMNE6g

ලියාපදිංචි වීම සදහා අපගේ Telegram සමූහය වෙත එක්වන්න..
http://t.me/beictipaddress