Get Mystery Box with random crypto!

හෙට භ්‍රමණ චලිතය විශේෂ කරුණු : හෙට මැයි 19  සිකුරාදා උදේ 7.3 | 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා

හෙට භ්‍රමණ චලිතය විශේෂ කරුණු :

හෙට මැයි 19  සිකුරාදා උදේ 7.30-1.30 භ්‍රමණ චලිතය විශේෂ කරුණු  Online දරුවන්ට, Online Live සහ සුසිප්වන්දරුවන්ට භෞතිකව පමණයි

Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

සුසිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.

හෙට දිනයේ සුසිප්වන් ආයතනයේදී භෞතිකව MODEL PAPER 7 Essay ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)

Telegram : t.me/Ap23mR

#ජීවිතයට_PHYSICS