හෙට
භ්‍රමණ චලිතය විශේෂ කරුණු :
හෙට මැයි 17 බදාදා උදේ 7.30-1.30 භ්‍රමණ චලිතය විශේෂ කරුණු Online දරුවන්ට, Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි
Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න CARD පත් ACTIVE නැතිනම් අදම ACTIVE කරගන්න
සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.
හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL PAPER 7 Essay ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)
Telegram : t.me/Ap23mR
#ජීවිතයට_PHYSICS