Get Mystery Box with random crypto!

හෙට භ්‍රමණ චලිතය ආරම්භය : හෙට මැයි 12 සිකුරාදා 7.30-1.30 භ්‍ | 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා

හෙට භ්‍රමණ චලිතය ආරම්භය :

හෙට මැයි 12 සිකුරාදා 7.30-1.30 භ්‍රමණ චලිතය ආරම්භය Online දරුවන්ට, Online Live සහ සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි

Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

සුසිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සුසිප්වන් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.

භ්‍රමණ චලිතය TUTE එක සහ මැයි TUTE PACK එක හෙට දිනයේදී සුසිප්වන් ආයතනයෙන් ලබාගත හැක

හෙට දිනයේ සුසිප්වන් ආයතනයේදී භෞතිකව MODEL PAPER 6 MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM)

Telegram : t.me/Ap23mR

#ජීවිතයට_PHYSICS