Get Mystery Box with random crypto!

භ්‍රමණ චලිතය ආරම්භය : හෙට මැයි 11 බ්‍රහස්පතින්දා  උදේ 7.30-1 | 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා

භ්‍රමණ චලිතය ආරම්භය :

හෙට මැයි 11 බ්‍රහස්පතින්දා  උදේ 7.30-1.30 භ්‍රමණ චලිතය ආරම්භය රොටරි  දරුවන්ට භෞතිකව පමණයි

රොටරි දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර රොටරි  දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.

භ්‍රමණ චලිතය TUTE එක සහ මැයි TUTE PACK එක හෙට දිනයේදී රොටරි  ආයතනයෙන් ලබාගත හැක

හෙට දිනයේ රොටරි  ආයතනයේදී භෞතිකව MODEL PAPER 6 MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM)

Telegram : t.me/Ap23mR

#ජීවිතයට_PHYSICS