Get Mystery Box with random crypto!

ස් ස් ස්... හෙමිහිට සද්ද නැතුව මාරු වෙලා යන ඔබටයි මේ....... | #ANYy Science 📒 ᴮᵉᵗᵃ Broadcast

ස් ස් ස්...

හෙමිහිට සද්ද නැතුව මාරු වෙලා යන ඔබටයි මේ..........

දැන් විභාගෙ ඉවරයි නේත?

දැන් ඉතිම් @ANYyScienceStudentHelpBot ගෙන් වැඩැක් නැති නිසා එකින් එක කෙනා අයින් වෙනවා නේත?

ඔයාලා දන්නවා Bot කෙනෙක්ගෙ වටිනාකම, මොකද ඔයාලා එක බොත්තමක් ඔබපු ගමන් එසැනින් ඔයා ඉල්ලන දේ ලැබෙනවානේ. ඒකෙන් ඔයාලගේ කාලය ඉතිරි වෙනවා ඔයාට අවශ්‍ය දේ හොයන්න යන. විශේෂයෙන් ඒක කාලය ඉතිරි වීම වටින්නේ විභාගය ලග දවස්වල.

ඔයාලා ගාව තියෙන විශේෂිත Notes , Papers, tutes, විවරණ , වැඩ පොත් වගේ එකී නොකී මෙකී හැම දෙයක්ම ගොඩ ගහගෙන ඒක පැත්තකට විසික් කරන්නෙ නැතුව දහස් ගනනක් වූ නංගිලා මල්ලිලා එක්ක බෙදා ගන්නව ද?

මොකද අයියලා, අක්කලා එයාල ලග තියෙන දෑ අපිට එවුවෙ නැතිනම් ඔයාලට අද මෙහෙම පහසුවෙන් අවශ්‍ය දේවල් ගන්න බෑ නේද?

ආත්මාර්තකාමී ලොවින් තොර වී ඔබ ලග ඇති දෑ @ANYyScienceStudentHelpadmin Telegram Acount එකට එවන්න.

මම විභාගෙට කලින් ඔයාල ගාව තියෙන ඒවා එවන්න කිව්වේ නෑ , මොකද ඔයාල ගාව තියෙන ඒවා photo  ගහන්නවත් , pdf කරන්නවත් වෙලාවක් නැති නිසා. ඒත් දැනුත් වෙලාවක් නැතුව ඇති, එහෙම දැනුත් වෙලාවක් නැති අය , විභාගය සම්පූර්ණයෙන් ඉවර උනහම මතක ඇතුව එවන්න.

එමෙන්ම මෙතෙක් කල් ඔබ වෙනුවෙන් එකී නොකී මෙකී ද්‍රව්‍ය එවූ ඔබට තුති පුදමි. .

ඔයාලා @ANYyScienceStudentHelpBot ගැන රේට් කරලා Comment කරන්න පහත පියවර අනුගමනය කරන්න.

මුලින්ම පහල ලින්ක් එක ටච් කරලා Start බොත්තම ඔබන්න.

ලින්ක් එක := https://t.me/tlgrmcbot?start=anyysciencestudenthelpbot-review

ඉන් පසුව එන බොත්තම් වලින් Public යන බොත්තම ඔබන්න.

ඉන් පසුව ඔබ තෘප්තිමත් තරු ගනනට අදාල බොත්තම ඔබන්න.

ඉන් පසුව ඔබට @ANyyScienceStudentHelpBot ගැන කීමට ඇති දේ Type කර තනි Message එකක් ලෙස යවන්න.

ඒ වගේම ඔයාලා නංගිලා මල්ලිලාට @ANyyScienceStudentHelpBot අවශ්‍ය වේ යයි හැගේනම්, ආත්මාර්තකාමී කම පසෙකින් තවා පහත ඇති Bot ගෙ ලින්ක් එක ලබා දී බොට්ව භාවිතා කිරීමට අවස්ථාව ලබා දිය හැකිය.

https://t.me/ANYyScienceStudentHelpbot?start

එමෙන්ම Telegram වලින් ඔබ්බට ගිය සංකල්පයක් බලාපොරොත්තු වන්න.

මෙතෙක් කල් Genuine ANYy Science බොට් සමග රැදී සිටි පරිශීලක ඔබට ද තුති පුදමි...



@ANYyScienceStudentHelpBot  @ANYyScienceStudentHelpAdmin



03/02/2023 04.55 PM