Get Mystery Box with random crypto!

මෙයින් ලද තෘප්තිය මෙයයි ඔබටත් මෙසේ පැවසීමට යමක් ඇති බව දන | #ANYy Science 📒 ᴮᵉᵗᵃ Broadcast

මෙයින් ලද තෘප්තිය මෙයයි

ඔබටත් මෙසේ පැවසීමට යමක් ඇති බව දනිමි .එසේම මටත් පැවසීමට බොහෝ දේ ඇත. නමුත් එයට මේ කාලය නොවෙයි. මන් ද ඔබගේ හ මාගේ කාලය සීමිතය.


එමෙන්ම හෙට දින අ.පො.ස උ පෙළ විභාගයට පෙනී සිටින ඔබ සියලු දෙනාට සුභාශිංසන එක් කරමි.

තව ද ඉදිරි මාසයේ බොහෝ වෙනස්කම් රැසක් බලාපොරොත්තු වන්න. එතකන් ඔබ සියලු දෙනාම රැදී සිටින්න...........




@ANYyScienceStudentHelpBot  @ANYyScienceStudentHelpAdmin



22/01/2023 09.02 PM