Get Mystery Box with random crypto!

🛎 𝕄𝔸𝕊𝕋𝔼ℝ සර්.... 🤠🇱🇰

टेलीग्राम चैनल का लोगो aathalgembaa — 🛎 𝕄𝔸𝕊𝕋𝔼ℝ සර්.... 🤠🇱🇰 𝕄
टेलीग्राम चैनल का लोगो aathalgembaa — 🛎 𝕄𝔸𝕊𝕋𝔼ℝ සර්.... 🤠🇱🇰
चैनल का पता: @aathalgembaa
श्रेणियाँ: एंटरटेनमेंट
भाषा: हिंदी
ग्राहकों: 6.25K
चैनल से विवरण

🥳 Welcome to "Master සර්" Channel 🤠🇱🇰
⭕️New Memes
⭕️Motivations
⭕️Funny Videos
⭕️Wallpapers
⭕️Study Tips
දැනුම🤓 මෙන්ම සිනහව🤠 ජිවිතයට එක් කරගන්න "Master සර්" සමග එකතු වෙන්න. 🎉
Our Bot :- @mastersir_bot
Contact Admin :- @weda_pappa89
@Hloeih

Ratings & Reviews

4.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

2

3 stars

0

2 stars

0

1 stars

0


नवीनतम संदेश 13

2022-03-02 06:03:40
බිස්කට් එකකුත් අරන් එන්ඩෝ


Channel Link @aathalgembaa
Group Link     @aathalgemba
Our bot @aathalgemba_bot
283 views➳ᴹᴿ᭄සිරිමත්...꧂◤ , edited  03:03
ओपन / कमेंट
2022-03-02 05:11:00 රුසියාව යුක්රේන ආක්‍රමණය කිරීම වහාම නතර කළ යුතු බව ඉරානයේ අධ්‍යාත්මික නායක
අයතුල්ලා අලි කමේනි පවසනවා.

මෙම ගැටුම ඇමරිකා එක්සත් ජනපදය විසින් නිර්මාණය කළ එක්ක බවටයි ඔහු චෝදනා කළේ.

පසුගිය සතියේ බ්‍රහස්පතින්දා යුක්රේනය ආක්‍රමණය කළ රුසියාව, වසර ගණනාවක් බටහිර
සම්බාධකවලට යටත්ව සිටින ඉරානයේ මූලෝපායික හවුල්කරුවෙක් වනවා.

ඉරානය සහ වොෂින්ටනය දශක ගනනාවක් තිස්සේ සතුරන් වන අතර ඉරානය සහ රුසියාව අතර පවතින
වෙළඳ සබඳතා ඉතා ගැඹුරු බවයි ආධ්‍යාත්මික නායකත්වය පෙන්වා දෙන්නේ.

"ඇමරිකා එක්සත් ජනපද පාලන තන්ත්‍රය අර්බුද නිර්මාණය කරනවා, එමෙන්ම ඔවුන් ලෝකයේ
විවිධ අර්බුදවලින් පෝෂණය වන අතර යුක්රේනය මෙම ප්‍රතිපත්තියේ තවත් ගොදුරක්,"
යනුවෙන් කමේනි රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් සදහන් කර තිබෙනවා.

"මගේ මතය අනුව, යුක්රේනය එක්සත් ජනපදය විසින් නිර්මාණය කරන ලද අර්බුදවලට ගොදුරු
වී තිබෙනවා, මෙහිදී ඉගෙන ගත යුතු පාඩම් දෙකක් තිබෙනවා. එක්සත් ජනපදයේ සහ බටහිර
බලවතුන්ගේ සහයෝගය මත යැපෙන රාජ්‍යයන් එවැනි රටවල් විශ්වාස කිරීමට නොහැකි බව දැන
කටයුතු කළ යුතුයි." යනුවෙන් ඉරාන ආධ්‍යාත්මික නායකත්වය ප්‍රකාශ කළා.

මේ අතර රුසියාවට කිසිදු ආර්ථික සම්බාධකයක් පැනවීමට කටයුතු නොකරන බව මෙක්සිකෝව
පවසනවා.

එරට ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, තමන්ට ලොව සියලු ම රටවල් සමග හොඳ හිත පවත්වා
ගැනීමට අත්‍යාවශ්‍ය බවයි.

මේ අතර යුක්රේනය ආක්‍රමණය කරන රුසියානු හමුදා විසින් කිව් අගනුවර රූපවාහිනී
කුළුණකට ප්‍රහාරයක් එල්ල කළා.

එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් ඇති බවයි යුක්රේන බලධාරීන් පවසන්නේ.

මෙම ප්‍රහාරය එල්ල වූයේ රුසියාව කිව් අගනුවර ඉලක්ක වෙත පහර දීමට සූදානම් වන බවට
ජනතාවට අනතුරු අඟවා මොහොතකට පසුවයි.

එම අනතුරු ඇගවීම මගින් කියා සිටියේ තාක්ෂණික මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමට
සූදානම් වන අතර එවැනි ස්ථාන අවට සිටින ජනතාවට ඉවත්ව සිටින ලෙසටයි.

රුසියානු සන්නාහ සන්නද්ධ රථ විශාල පෙළක් ද අඛණ්ඩව නගරය දෙසට ගමන් කරමින් සිටිනවා.

රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියේ, යුක්රේනයේ ආරක්ෂක සේවය විසින් භාවිතා
කරනු ලබන කිව්හි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බවයි.

මිලියන තුනක ජනගහනයක් සිටින නගරයේ එම ඉලක්ක පිහිටා ඇත්තේ කොතැනද යන්න පිළිබඳව
කිසිදු තොරතුරක් ලබාදී නොමැති අතර, එවැනි ස්ථාන අසල පදිංචිකරුවන්ට ඔවුන්ගේ
නිවෙස්වලින් ඉවත් වන ලෙස අනතුරු අඟවනු ලැබුවා.

කිව් නගරාධිපතිවරයා විසින් නගරයේ රූපවාහිනී කුළුණ ගිනිදැල්වලින් ගිලී තිබෙන,
පුද්ගලයන් පස් දෙනෙකුට මරු කැඳ වූ අවස්ථාව දැක්වෙන වීඩියෝවක් ප්‍රකාශයට පත් කළා.

මේ අතර යුක්රේන ජනාධිපති ව්ලොදමීර් සෙලෙන්ස්කි අඟහරුවාදා ප්‍රකාශ කළේ, සටන්
විරාමයක් පිළිබඳ අර්ථවත් සාකච්ඡා ආරම්භ කිරීමට පෙර රුසියාව යුක්‍රේනයේ නගරවලට
බෝම්බ හෙලීම නතර කළ යුතු බවයි.

පෙරේ දා පැවති පළමු වටයේ සාකච්ඡාවලින් සුළු ප්‍රගතියක් ලබා තිබීම ඊට හේතුවයි.

දැඩි ආරක්‍ෂාවක් සහිත පරිශ්‍රයක පැවති එම සාකච්ඡාවේ දී රුසියානු ගුවන් හමුදාව
නැවැත්වීම සඳහා පියාසර තහනම් කලාපයක් පනවන ලෙස යුක්රේන පාර්ශවය නේටෝ
සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටි අතර, මෙය ගැටුම් වැළැක්වීමේ පියවරක් වන අතර රුසියාව
සමඟ නේටෝ සංවිධානය අර්බුදයකට ඇද දැමීමට අදහස් නො කරන බව ද ප්‍රකාශ කර තිබෙනවා.

රුසියානු හමුදා ඉදිරියට යද්දී යුක්‍රේන අගනුවර හැර යාම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප
කර ඇතැයි ද සදහන්.

රුසියාව සමඟ වැඩිදුර සාකච්ඡා සඳහා ඔහුගේ කොන්දේසි සකස් කරමින්, සෙලෙන්ස්කි විදෙස්
මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ "අවම වශයෙන් මිනිසුන්ට බෝම්බ හෙලීම නතර කර, සාකච්ඡා
මේසයේ වාඩි වීම අත්‍යාවශ්‍ය බවයි."

මේ අතර සම්බාධක පැනවීමෙන් යුක්රේන ආක්‍රමණයට රුසියාව ගෙන ඇති තීරණයට කිසිදු
බලපෑමක් නොවන බව රුසියාවේ ධනවත්ම ව්‍යාපාරිකයෙකු පවසනවා.

කෝටිපති බැංකුකරුවෙකු වන මිහායිල් ෆ්‍රිඩ්මන් නම් එම ව්‍යාපාරිකයා ලන්ඩනයේ පැවති
මාධ්‍ය හමුවකදී පැවසුවේ මෙම යුද්ධය රුසියාව සහ යුක්රේනය යන දෙපාර්ශවයටම
ඛේදවාචකයක් බවයි.

කෙසේවෙතත් ඔහු මෙම ගැටුම සම්බන්ධයෙන් සෘජු විවේචන කිරීමෙන් වැළකී ඇත්තේ ඉන්
පුද්ගලිකව තමාට පමණක් නොව කාර්ය මණ්ඩලයට සහ සගයන්ටද අවදානමක් විය හැකි බව
පවසමින්.

මේ අතර යුක්රේනයේ දෙවන නගරය වන කාර්කිව් හි මධ්‍යම චතුරශ්‍රයට රුසියානු මිසයිල
ප්‍රහාරයක් ද එල්ල වුණා.

එහි විශාල පිපිරීමක් ද සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියානු දේශසීමාව අසල නගරයේ පිහිටි ප්‍රාදේශීය රාජ්‍ය මූලස්ථානයකට ද මිසයිලය
හේතුවෙන් හානි සිදුව තිබෙනවා.

මීටර් 1.4ක උසකින් යුත් නගරයක් වන කාර්කිව් යුක්රේනයේ තාක්ෂණික අගනුවර ලෙස ද
හඳුන්වනු ලබන අතර එහි ජනාකීර්ණ නේවාසික ප්‍රදේශවලට ද ප්‍රහාර එල්ල වී ඇති බවයි
විදෙස් වාර්තාව...


Channel Link @aathalgembaa
Group Link     @aathalgemba
Our bot @aathalgemba_bot
400 views➳ᴹᴿ᭄සිරිමත්...꧂◤ , edited  02:11
ओपन / कमेंट
2022-03-02 05:10:52
398 views➳ᴹᴿ᭄සිරිමත්...꧂◤ , 02:10
ओपन / कमेंट
2022-03-02 04:56:55
පොස් නෑ ඉතින් සරලයි අපි

Channel Link @aathalgembaa
Group Link     @aathalgemba
Our bot @aathalgemba_bot
448 views➳ᴹᴿ᭄සිරිමත්...꧂◤ , edited  01:56
ओपन / कमेंट
2022-03-02 00:17:07
#meme
#funny
Channel Link @aathalgembaa
Group Link @aathalgemba
Our bot @aathalgemba_bot
583 views ImAsHi SaNdEePa ֍, 21:17
ओपन / कमेंट
2022-02-22 18:23:23
#video
#Music
Channel Link @aathalgembaa
Group Link @aathalgemba
Our bot @aathalgemba_bot
154 views ☬𝕯𝖆𝖗𝖐 𝕾𝖍𝖆𝖉𝖔𝖜☬ , 15:23
ओपन / कमेंट
2022-02-22 18:19:19
Channel Link @aathalgembaa
Group Link @aathalgemba
Our bot @aathalgemba_bot
157 views➳ᴹᴿ᭄සිරිමත්...꧂◤ , edited  15:19
ओपन / कमेंट
2022-02-22 17:56:58
Me capa lokee


Channel Link @aathalgembaa
Group Link @aathalgemba
Our bot @aathalgemba_bot
272 views➳ᴹᴿ᭄සිරිමත්...꧂◤ , edited  14:56
ओपन / कमेंट
2022-02-22 17:03:06
Windows වලට වඩා හොදයි බන්
Channel Link @aathalgembaa
Group Link @aathalgemba
Our bot @aathalgemba_bot
418 viewsDeleted Account, 14:03
ओपन / कमेंट
2022-02-21 21:27:20
එහෙනම් පුතේ good night

Channel Link @aathalgembaa
Group Link @aathalgemba
Our bot @aathalgemba_bot
95 views➳ᴹᴿ᭄සිරිමත්...꧂◤ , edited  18:27
ओपन / कमेंट