Get Mystery Box with random crypto!

අපේ මිනිස්සුන්ට තව ටික දවසකින් උබලව අමතක වෙලායයි.... ඒත් උඹේ | 🛎 𝕄𝔸𝕊𝕋𝔼ℝ සර්.... 🤠🇱🇰

අපේ මිනිස්සුන්ට තව ටික දවසකින් උබලව අමතක වෙලායයි.... ඒත් උඹේ අම්මට,තාත්තාට,බිරිඳට,දරුවාට,සහෝදරයාට,සහෝදරියකට උබල නැති අඩුව පුරවන්න බැරිවෙයි. උබලාගේ කැපකිරීම් නිසා අද ඒ මුරුගයා යන්න ගිහින්. අද උබලා ටිකත් හිටියනං මේ සතුට තවත් වැඩියි.
" රටට ණය නැති සැබෑ වීර සෙබළුණි ." ඔබට ජාතියේ උත්තමාචාරය..
නිවන් සුව ලැබේවා..
~copied~

Channel Link @aathalgembaa
Group Link @aathalgemba
Our bot @aathalgemba_bot