चैनल का पता:
श्रेणियाँ:
शिक्षा
भाषा: हिंदी
ग्राहकों:
20.63K
चैनल से विवरण
මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...
Telegram Channel
https://t.me/MathsApiOfficial
Telegram Group
https://t.me/MathsApiOfficialGroup
Ratings & Reviews
Reviews can be left only by registered users. All reviews are moderated by admins.
5 stars
0
4 stars
0
3 stars
0
2 stars
0
1 stars
2
नवीनतम संदेश
2023-07-05 10:20:33
Mathsඅපි Official pinned a photo
07:20
2023-07-05 10:20:30
1හි අනුපූරකය හරියටම ගොඩදාමු.
අමතක නොවන්න ICT ඉගෙන ගන්න
2025 දරුවන් වෙනුවෙන්ම නොමිලේ
Ashan Edirisinghe youtube නාලිකාව තුලින්
https://youtube.com/@aforict-Ashan_Edirisinghe
Whatsapp group
https://chat.whatsapp.com/LZ9caJporCKJrI2C0QDZ8q
Voice /Whatsapp
070 333 88 60
811 viewsManoj Madusanka, 07:20
2023-07-04 14:54:13
Mathsඅපි Official pinned a photo
11:54
2023-07-04 14:54:09
2024 Chemistry
Paper class
සම්බන්ධ වීමට පහත සඳහන් ලින්ක් එක ඔබන්න.
http://wa.me/+94705300543
1.1K viewsManoj Madusanka, 11:54
2023-07-04 14:06:04
Mathsඅපි Official pinned a photo
11:06
2023-07-04 14:05:59
ADVANCED LEVEL PHYSICS - ONLINE 2025 Theory
ලොව දිනන්නට පාර කියනා
භෞතික ව්ද්‍යා පන්තිය
ව්ශය නිර්දේශය ආරම්භය
01 කණ්ඩායම - ජුලි 01 සෙනසුරාදා ප.ව 8.30 - 11.30
02 කණ්ඩායම - ජුලි 05 බදාදා ප.ව 08.30 - 11.30
වැඩ් ව්ස්තර සදහා අපගේ Whatsapp සමුහයට අනිවාර්යයෙන් සම්බන්ධවෙන්න
https://chat.whatsapp.com/EasR4prHLdg0Npq5kwQYa3
වසර 20කට අධ්ක කාලයක් සුව්ශාල සිසුන් සංඛ්‍යාවකට සරසව් වරම් ලබාදුන් ජේෂ්ඨ ඉංජිනේරුවරයාගේ භෞතික ව්ද්‍යා පංතිය සදහා ඔබත් මුල සිටම සහභාගි වන්න..
««මෙහෙයව්ම - ජගත් රත්නායක»»
Sipway Higher Education
0706660995
1.0K viewsManoj Madusanka, 11:05
2023-07-02 18:28:16
Mathsඅපි Official pinned a photo
15:28
2023-07-02 18:28:05
සිසුවෙකු විශාල කණ්ඩායම් පන්ති වලින් ඉවත් වී තනි හෝ කණ්ඩායම් පන්තියක් සොයා පැමිණෙන්නේ ඇයි?
විශාල කණ්ඩායම් පන්ති තුල අධ්‍යයන කටයුතු සිදු කිරීමේදී සමහර සිසුන්ට කුඩා කල සිට පැවති සුළු රෝගාබාධ වලින් බාධා සිදුවීම. (දුර නොපෙනීම/ශ්‍රවණාබාධ වැනි තත්වයන්)
සිසුන් විශය කරුණු ඉගෙන ගැනීමේදී සිතට නැගෙන ප්‍රශ්න එම මොහොතේදීම ගුරුවරයාගෙන් විමසා පැහැදිලි කරගැනීමට ප්‍රායෝගිකව අවස්ථාවක් හිමි නොවීම.
සමහර අවස්ථාවලදී අධික පීඩනයක් සිතට දැනීම. (විශාල කණ්ඩායම් පන්ති තුලදී හදිසියේ ඇතිවන අවශ්‍යතා සදහා පන්තියෙන් පිටවී යාමට බිය, ලැජ්ජාව වැනි මනෝභාවයන් ඇති වීම.) එවැනි අපහසුතා/ පීඩන තත්වයන් තුලදී ඉගෙන ගන්නා විෂය කරුණු සිසුන්ට කිසිසේත්ම ග්‍රහණය නොවීම.
තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති තුලදී ප්‍රශ්න අසමින්, තර්ක කරමින්, නොතේරුණු කරුණු නැවත විමසමින් විෂය ඉගෙන ගැනීමට සිසුන්ට පූර්ණ නිදහස හිමිවීම. (විශය ගැටළු පන්තිය තුල එසැණින් හෝ පන්තියෙන් පසුව වුවද ගුරුවරයාගෙන් විමසීමේ හැකියාව)
1.5K viewsManoj Madusanka, 15:28
2023-07-02 15:56:50
Mathsඅපි Official pinned a photo
12:56
2023-07-02 15:53:24
මේ දක්වා වීඩියෝ නොමිලේ දීලා, ඉදිරි recodings ඉවත් කරන්නෙත් නැතුව Youtube එකෙන් බලන්නත් දීලා, Tute ගෙදරටමත් එවලා, අපි ගන්නේ මාසෙටම රු.2000/= ක් විතරයි.
msg එකක් දාල වීඩියෝ එකක් ඉල්ලගෙන බලලා කැමති නම් විතරක් join වෙන්න.
https://wa.me/message/NBZEK5NIPCRSI1
F / S මට්ටමේ අය අනිවා සම්බන්ධ වෙන්න.රැල්ලට යන පන්තියෙන් ඔයාලට ගොඩ ඒමක් නෑ.
කොච්චර පන්ති ගියත් තනියම ගානක් හදා ගන්න බැරි නම් තේරුමක් නෑ.
අපි පුරුදු කරවන්නේ හිතන විදිය.
1.4K viewsManoj Madusanka, edited 12:53