Get Mystery Box with random crypto!

2023 A/L CHEMISTRY FREE Paper Class මුල් පාඩම් දෙක මග හැරු | Mathsඅපි Official

2023 A/L CHEMISTRY FREE Paper Class

මුල් පාඩම් දෙක මග හැරුණු අයට මාස දෙකක් තුල සම්පූර්ණයෙන් නැවත මතක් කරල දෙනව..

මේක කරන්නෙ සති 8 ට ගැලපෙන්න බොහොම පිලිවෙල ට හදපු විශේෂ papers 16 කින්..

මාස දෙකකින් පස්සෙ 2023 Paper Class එක පටන් ගන්නව..2023 දක්වා අඛණ්ඩව නොමිලයේ..

Paper Class එකේ කරන්නෙ කොලඹ පාසල් වල ප්‍රශ්නපත්‍ර.. හැම paper එකටම සම්පූර්ණ විවරණ සහ පිළිතුරු පත්‍ර දෙනව..

මේක සිද්ධාන්ත පංතියක් නෙවෙයි.. තනිකර ගැටළු විසඳන පංතියක්. පරණ පාඩම් වල theory ඔක්කොම මුල ඉඳන් අගටම කියල දෙනව.

ආරම්භය
ඔක් 19 අඟහරුවාදා
රාත්‍රී 7.00 - 8.30

පංතිය ගැන සියළුම විස්තර සඳහා 2023 whatsapp telegram සමූහයකට එකතු වෙන්න.

2022 ලමයි 2022 free paper එකට එකතු වෙන්න.

2023 Whatsapp group
https://chat.whatsapp.com/KarpcxbpEnHLUFY90iM5xU

2023 Telegram group
https://t.me/joinchat/6mqJAG4uCwIzMDBl

2022 Telegram group
https://t.me/joinchat/FM7wcMBdp48xMDk1

2022 whatsapp group
https://chat.whatsapp.com/D9fOSjJi3h50wiHFZESlTZ


මෙහෙයවීම-
නදීක වර්ණකුල
BSc. Eng (Hon's)
University of Moratuwa
2011 island 16th